Category: ප්‍රධාන පුවත්

ගෑස් අද බෙදන්නේ නැහැ – පෝළිම්වල ඉන්න එපා

Author- June 4, 2022

වෙළඳපොලට නිකුත් කිරීමට පැවති ගෑස් තොග ඊයේ(03) දිනයේ අලෙවි මධ්‍යස්ථාන වෙත බෙදා අවසන් කල බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ ඒ අනුව බෙදාහැරීම ... Read More

1990 සුවසැරියට ඉන්දියාවෙන් බෙහෙත්

Author- June 4, 2022

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ  සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙන යාම  අසීරු  නිසා 1990 සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ... Read More

“ගෝල් ෆේස්” විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Author- June 4, 2022

ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම ... Read More

ජොනී භාර නොවුණොත් අත්අඩංගුවට

Author- June 3, 2022

සාමකාමි විරෝධතාකරුවන්ට පහරදී දේපළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමේ සූදානමක් ඇතැයි ... Read More

රුසියානු ගුවන් යානයට ලංකාවෙන් පිටවීම තහනම්, මගීන් 200ක් කටුනායක හිරවෙයි

Author- June 3, 2022

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යෑම කොළඹ වාණිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් ... Read More

රුසියාවේ ආයතන 71ක් ඇමරිකාව අසාදු ලේඛනගත කරයි

Author- June 3, 2022

රුසියාවේ ආයතන 71ක් අසාදු ලේඛනගත කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. නැව්, ගුවන් යානා නිෂ්පාදනය කරන ආයතන, සහ පර්යේෂණ සිදු කරන ආයතන ද එලෙස අසාදුලේඛනයට ඇතුළත් ... Read More

අද සිට යළි විදුලිය කපයි

Author- June 2, 2022

අද (02දා) සිට නැවත විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත. ඒ අනුව අද සහ හෙට (02 සහ 03) දහවල් ... Read More

රටම කම්පනයට පත්කළ අරන්තලාවේ භික්ෂු ඝාතනයට අදට වසර 35ක්

Author- June 2, 2022

1987 ජූනි 02 දා උදෑසන අම්පාර-අරන්තලාව මාර්ගයේදී කොටි ත්‍රස්තවාදීහු හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ 32 නමක් කපා කොටා ඝාතනය කළහ. කොටි ත්‍රස්තවාදීන් එකම ස්ථානයක ... Read More

රෝහලකට වෙඩි ප්‍රහාරයක් – තුනක් මරුට

Author- June 2, 2022

ඇමරිකාවේ ඔක්ලොහෝමා ප්‍රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. තුවක්කුවක් අතැතිව රෝහලට කඩාවැදුනු පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇති අතර, මියගිය පිරිසට ඔහු ද ... Read More

ජොනී සහ මහින්ද සැකකරුවන් ලෙස නම් කරයි

Author- June 1, 2022

පසුගිය 9 වැනිදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම යන ... Read More