Category: ප්‍රධාන පුවත්

දුමින්ද අත්අඩංගුවට

Author- June 1, 2022

ජනාධිපති සමාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණ දඬුවමෙන් නිදහස් කරන ලද දුමින්ද සිල්වා සිය භාරයට ගත් බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ... Read More

ඇමති තනතුරු ගත් නිදහස් පක්ෂයේ අයට වෙච්ච දේ

Author- June 1, 2022

නව රජයේ ඇමති තනතුරු භාරගත් තම පක්ෂයේ සියලුදෙනා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කරන බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. Read More

O/L අදින් අවසන් – සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Author- June 1, 2022

සා/පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක් මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින සියලුම අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. කිසියම් අපේක්ෂකයෙක් ගංවතුර ... Read More

විමල්ට නායකත්වයක්

Author- June 1, 2022

ආණ්ඩුවේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහයේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ ගොඩනැගෙන නව සන්ධානයක නායකයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පත් කිරීමට තීරණය ... Read More

දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Author- May 31, 2022

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ... Read More

රාජ්‍ය ආයතන කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් නව ගැසට්ටුවක් එළියට

Author- May 31, 2022

විවිධ අමාත්‍යවරුන් යටතේ පවත්නා කාර්යයන් සහ විෂය පථයන් නව ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. එම ගැසට් නිවේදනය මෙතැනින් Read More

සිවිල් ගුවන් සේවා අධිකාරියේ රාජකාරි කටයුතුවල වෙනසක්

Author- May 31, 2022

නැවත දැනුම්දෙන තුරු සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාල මණ්ඩලය රාජකාරි සඳහා ගෙන්වීමේ ක්‍රමවේදයෙහි වෙනසක් කොට තිබෙනවා. ඒ අනුව 2022 මැයි 30 වැනි දින සිට ක්‍රියාත්මක ... Read More

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් රනිල්ට පොරොන්දුවක්

Author- May 31, 2022

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා සහය දෙන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පවසා තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනය ... Read More

දින 06 කට පස්සේ ගෑස් බෙදාහැරීම අද

Author- May 31, 2022

දින 06 කට පසු ගෘහස්ථ ගෑස් සැපයීම අද පස්වරුවේ සිට නැවත ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනූව කිලෝ 12.5, කිලෝ 5 සහ ... Read More

අටුළුගම දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

Author- May 30, 2022

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තා වෙන්නේ. ... Read More