Category: ප්‍රධාන පුවත්

දකුණේ හයියට උතුරත් එයි

Author- May 30, 2022

දකුණේ අරගලවලට උතුරේ සහයෝගය ලබා දීමට යාපනයේ වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංවිධාන තීරණය කර තිබෙනවා. යාපනේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සහ යාපනයේ ඇතැම් වෘත්තීය සමිති එකට ... Read More

ගෑස් වෙළඳපොලට එන දිනය

Author- May 30, 2022

ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද (01) පස්වරුවේ දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එම සමාගම සඳහන් කළේ කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් ... Read More

අයිෂා දැරිය ඝාතනයට සැකකරුවෙක් පොලිස් භාරයට – ඇඳ යට මඩ ගෑවුණු සරමකුත්

Author- May 30, 2022

ඝාතනයට ලක් වූ බණ්ඩාරගම - අටළුගම 09 හැවිරිදි දැරිවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඉන් එක් සැකකරුවෙකු කීර කොටුකාරයෙකු වන අතර, ... Read More

ආහාර අපතේ යවන්න එපා – ඉදිරියේදී වී මිලත් අහස උසට

Author- May 29, 2022

ආහාර අපතේ යැවීම හැකිතාක් දුරට අවම කරගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. ඒ, ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීම ... Read More

රන් මිල යළි ඉහළට

Author- May 29, 2022

ඇමරිකානු ඩොලරය සාපේක්ෂව පිරිහීමත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල යළි ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,853 ... Read More

අටළුගම දැරියව ඝාතනය කළ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ජනපති

Author- May 29, 2022

බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ පෙරේදා (27) දිවා කාලයේ සිට අතුරුදන් ව සිටිය දී ඊයේ (28) පස්වරුවේ වගුරු බිමක තිබී 09 හැවිරිදි ෆාතිමා ආයිෂා දැරියගේ සිරුර ... Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගේ රැකියා අහිමිවීමේ අවදානමක්

Author- May 28, 2022

මෙරට වත්මන් අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත සේවකයින් 75%කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකා ජාතික ... Read More

අජිත් රෝහණ ඇතුළුව පොලිස් ලොක්කන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු

Author- May 28, 2022

අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා. දකුණු පළාත භාර ... Read More

නොනිදන අරගලයට දින 50යි

Author- May 28, 2022

ජනාධිපතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන අරගලය අද (28 දා) 50 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි. ජන ... Read More

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක්

Author- May 27, 2022

හිටපු කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට වසර දෙකක සිර දඬුවමක් පනවා තිබෙනවා. ඒ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් ... Read More