Category: ප්‍රධාන පුවත්

ඉදිරියේදී ගෝලීය ආර්ථික අවපාතයක් – ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

Author- May 27, 2022

ඉදිරියේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවට ලෝක බැංකුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. එහි ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත. ඔහු ... Read More

ආර්ථිකය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Author- May 27, 2022

රටේ ආර්ථික තත්ත්වය ගැන ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ඔහු කරන පැහැදිලි කිරීම් වලදී ... Read More

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දීය අගමැතිගෙන් සහතිකයක්

Author- May 27, 2022

සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි චෙන්නායිහිදී පවසයි. Read More

ශවේන්ද්‍ර යුද හමුදාපති තනතුරට සමුදෙයි – නව යුද හමුදාපති විකුම්

Author- May 26, 2022

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස ලබන ජුනි මස පළවනදා වැඩ භාරගැනීමට නියමිත බව යුද හමුදාව ප්‍රකාශ කළා. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ... Read More

දැඩි ආහාර අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

Author- May 26, 2022

යල කන්නයට අදාලව වැපිරීමේ හා බිම් සකස් කිරීමේ කටයුතු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රමාද වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි සති දෙක තුළ යල කන්නයේ වගා කටයුතු ... Read More

මහින්ද පාස්පොස්ට් තවමත් භාර දීලා නෑ – ජෝනිගේ පාස්පොස්ට් විනාශ වෙලාලු

Author- May 26, 2022

ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව විදෙස් ගමන් තහනම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් තවමත් සිය ගමන් බලපත්‍ර අධිකරණයට ... Read More

අදත් ගෑස් එන් නෑ – පෝලිම්වල ඉන්න එපා

Author- May 26, 2022

අද (26) දිනයේ දීත් දිවයිනේ කිසිදු ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක ගෑස් බෙදීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ නිසා කිසිදු පාරිභෝගිකයෙකු අද දිනයේ දී ... Read More

මෙරට බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීමේ අවධානමක් – නන්දෙගෙන් විශේෂ හෙළිදරව්වක්

Author- May 25, 2022

වත්මන් ආර්ථික අර්බුදය මත ඉදිරියේ දී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී යාමේ අවධානමක් පවතිනු ඇති බවට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. ඔවුන්ට දරිද්‍රතා රේඛාවෙන් පහළ ... Read More

අගමැතිට ලැබුණු ඇමතිකම

Author- May 25, 2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිතා හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දී තිබේ. Read More

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ

Author- May 25, 2022

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට ලෝක බැංකුව සැලසුම් නොකරන බවත්, ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනතාව ... Read More