Category: ප්‍රධාන පුවත්

රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් අද දිවුරුම් දෙයි ?

Author- May 25, 2022

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එම ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා ... Read More

බස් ගාස්තුව ඉහළට

Author- May 24, 2022

බස් ගාස්තුව සියයට 19.5කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව බස් ගාස්තුව ලෙස අවම මිල දැක්වෙනුයේ රුපියල් 32ක් ලෙසයි. මෙලෙස බස් ගාස්තුව ඉහළ දැමීමට අද ... Read More

බස් රථ ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීමට අනුමැතිය

Author- May 24, 2022

ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති ... Read More

සිපෙට්කෝ හා අයි.ඕ.සී යළිත් ගනන් උස්සයි

Author- May 24, 2022

අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ පවතින තත්ත්වය අනුව ලෝක වෙලෙඳපොළේ ... Read More

මෙරට උද්ධමනය අප්‍රේල් මාසයේ 33.8%යි

Author- May 23, 2022

අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.8%ක් බවට වාර්තා වනවා. ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුවයි. https://bit.ly/3PDR4hK Read More

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර – තවත් කිහිප දෙනෙකුට ඇමතිකම්

Author- May 23, 2022

තවත් කැබිනට් අමාත්‍යවරු 8 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ අනුව කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා ... Read More

ගෝඨාභය වහාම ඉවත් විය යුතුයි – මහේල ජයවර්ධන

Author- May 23, 2022

ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් පවසයි. පෙට්‍රල් හා ඖෂධ නොමැතිවිම ... Read More

තවත් 10කට ඇමති පට්ටම්

Author- May 23, 2022

තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු අද (23දා) දිවුරුම් දිමට නියමිතය. ඒ යටතේශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්ෂෙහාන්සේමසිංහ, ජානක වක්කුඹුර,එස්.එම්. චන්ද්‍ර සේන. විදුර වික්‍රමනායක, ඩග්ලස්දේවානන්දා, දිලුම් ... Read More

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

Author- May 23, 2022

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් පන්ලක්ෂ 17,496 දෙනෙකු පෙනී ... Read More

ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත්වී අදට වසර 50ක්

Author- May 22, 2022

ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමේ 50 වන සංවත්සරය අදට යෙදී තිබේ. 1948 පෙබරවාරි 04 වැනිදා මෙරටට හිමිවුණේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඩොමීනියන් තත්ත්වය යටතේ ... Read More