Category: ප්‍රධාන පුවත්
මෙරට උද්ධමනය අප්‍රේල් මාසයේ 33.8%යි
අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.8%ක් බවට වාර්තා වනවා. ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුවයි. https://bit.ly/3PDR4hK Read More
කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර – තවත් කිහිප දෙනෙකුට ඇමතිකම්
තවත් කැබිනට් අමාත්‍යවරු 8 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ අනුව කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා ... Read More
ගෝඨාභය වහාම ඉවත් විය යුතුයි – මහේල ජයවර්ධන
ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් පවසයි. පෙට්‍රල් හා ඖෂධ නොමැතිවිම ... Read More
තවත් 10කට ඇමති පට්ටම්
තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු අද (23දා) දිවුරුම් දිමට නියමිතය. ඒ යටතේශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්ෂෙහාන්සේමසිංහ, ජානක වක්කුඹුර,එස්.එම්. චන්ද්‍ර සේන. විදුර වික්‍රමනායක, ඩග්ලස්දේවානන්දා, දිලුම් ... Read More
සා.පෙළ විභාගය අද ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් පන්ලක්ෂ 17,496 දෙනෙකු පෙනී ... Read More
ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත්වී අදට වසර 50ක්
ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමේ 50 වන සංවත්සරය අදට යෙදී තිබේ. 1948 පෙබරවාරි 04 වැනිදා මෙරටට හිමිවුණේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. ඩොමීනියන් තත්ත්වය යටතේ ... Read More
සාමාන්‍ය පෙළ විභාග දිනවල මාර්ග අවහිර කරන්න එපා
2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය හෙට (23) ආරම්භ වීමට නියමිතයි. ඒ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844ක දීයි. විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542 ... Read More
කැන්ගරු පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී ලාංකීය කාන්තාව
ඊයේ (21) පැවති ඔස්ට්‍රෙලියානු මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ අතර ප්‍රවීණ දේශපාලනඥයෙකු වන ඇන්තනී ඇල්බනීස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණා. ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානය ... Read More
ප්‍රතිජලභීතිකා මර්දන ඖෂධවල හිඟයක්
පවතින් ඖෂධ හිඟය හේතුවෙන් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිපයක හිඟයක් පවතිනවා. ඒ අතර විශේෂයෙන් හෘද රෝගවලට ලබා දෙන ඖෂධ සහ ජලභීතිකා මර්දන එන්නත්වල මේ වනවිට හිඟයක් ... Read More
ජීප් රථයක්, යකඩ යකාගේ ගැටෙයි – 6ක් රෝහලට (වීඩියෝ)
මීගමුව - පෙරියමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටී මීට ටික වේලාවකට පෙර සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ... Read More

