Category: ප්‍රධාන පුවත්

ඉන්ධන බවුසර් වලට බලපෑම් කළොත් තෙල් බෙදීම නවත්වනවා

Author- May 21, 2022

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට බලපෑම් කරමින් ඒවා වෙනත්වෙනත් ඉන්ධන හල් වෙත ගොඩබෑම වෙනුවෙන් බලපෑම් කරයි නම් ඉන්ධන බෙදා හැරිම නැවැත්වීමට සිදුවන බව විදුලි බල ... Read More

හදිසි නීතියට හදිසියේම වෙච්ච දේ

Author- May 21, 2022

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පැනවූ හදිසි නීතිය අහෝසි වී තිබෙනවා. ඒ ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් පසුවයි. පසුගිය මැයි මස 06 වැනි දින ජනාධිපති ගෝඨාභය ... Read More

හෙට 22 සිට ජුනි 1 දක්වා දක්වා විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Author- May 21, 2022

සාමාන්‍ය පෙළ විභාගය සදහා පහසුකම් සැලසීම වෙනුවෙන් ලබන 22 සිට ජුනි 1 දක්වා විදුලිය කප්පාදු කාල සටහන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට ... Read More

කෝප් කමිටුවෙන් ගෑස් සමාගමට නියෝගයක්

Author- May 21, 2022

දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් සියයට 60 ක් අධික ජන ඝනත්වයක් සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් සීමා සහිතව පවතින කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට කටයුතු කරන ලෙස ... Read More

ණය ගෙවීම පැහැර හැරීමට සිදුවීම ගැන ලැජ්ජා වෙනවා – රනිල් විදෙස් මාධ්‍යට කියයි

Author- May 21, 2022

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ ... Read More

රට හදන්න කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි

Author- May 20, 2022

අද (මැයි 20) දිනයේ නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම් දී තිබේ. එම අමාත්‍යවරුන් පහතින් දැක්වේ. <!-- wp:gallery {"ids":,"linkTo":"none"} --> Read More

ගෑස් සිලින්ඩර් 45,000ක් අද වෙළෙඳපොළට

Author- May 20, 2022

අද (20) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 45,000 ක් වෙළෙඳපොළට මුදා හරින බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, මුහුදේ කාලගුණය යහපත් ... Read More

නීති කැඩූ පිරවුම්හල් 4කට වැඩ වරදී

Author- May 20, 2022

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති රීති හා උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇති ඉන්ධනහල් වෙත සිදු කරන ඉන්ධන සැපයුම අත්හිටුවීමට එම සංස්ථාව තීරණය කර තිබෙනවා. ... Read More

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩලයට දැනුම්දීමක්

Author- May 20, 2022

අද (20) පාසල් නිවාඩු දිනයක් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණ ද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩල කලින් යොදාගත් පරිදි හෙට නියමිත ... Read More

අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර

Author- May 19, 2022

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලිසිය කොළඹ කොටුව ප්‍රදේශයේදී ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය මේ වන ... Read More