Category: ප්‍රධාන පුවත්
අද සිට ගෑස් වෙළඳපොලට නිකුත් කෙරේ
අද සිට ගෑස් සිලින්ඩර 80,000 බැගින් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම සැලසුම් කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගෑස් මෙට්‍රික් ටොන් 3800ක් රැගත් තවත් ... Read More
සේමසිංහගේ පවුම් 60ක්, දුමින්දගේ පිස්තෝලයත් නැති වෙලාලු
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ද උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී.සේමසිංහ මහතාගේ නිවසේ තිබු පවුම් 60 ක රන් ... Read More
පොලීසිය ඇතුළට දේශපාලනය රිංගපු හැටි පොලිස්පති කියයි
පොලිසියට එරෙහිව මහ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇතිවීමට හේතුව පසුගිය කාල සීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ... Read More
ජනපතිගේ බහට අවනත නොවූ දේශබන්දුට ජනපති හොඳට දෙහි කපයි
ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපතිගෝඨාභයරාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කරීම පොලිස්පතිවරයා විසින් වළක්වාඇති බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ... Read More
කොටි ත්‍රස්තවාදයෙන් මව් බිම නිදහස් කරගෙන අදට වසර 13යි
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13ක් සපිරෙයි. ශ්‍රී ලංකා රණවිරුවන් කළ ඒ උදාරතර මෙහෙය අද සැමරෙන්නේ ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණදී සිටින පසුබිමකදීය. මේ ... Read More
මන්ත්‍රීවරුන් රැසක් පුංචි වාහනවලින් මැතිසබයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට ඊයේ (17) පැමිණීම විශේෂත්වයක් වී තිබුණා. ආරක්ෂක හේතූ මත ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට ... Read More
සනත් නිශාන්තව අල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පසුගිය 09 වනදා අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ... Read More
“සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැරයන් අත්අඩංගුවට ගන්න” – අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් උද්ඝෝෂණයක
නීතිඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මේ වන විට කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්වෙමින් තිබේ. ඒ, ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැරයන් වහා ... Read More
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දැමේ
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය දියත උයන අසළ පොල්දූව මංසන්ධියෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. Read More
පාඩු ලබන ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයි.
දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් ... Read More

