Category: ප්‍රධාන පුවත්

ප්‍රචණ්ඩත්වය ඇති කරපු සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

Author- May 10, 2022

ගාලුමුව‍ෙදාර විරෝධතා භූමියට කඩා වැදී එහි විරෝධතාවයේ නිරත වූවන්ට අමානුෂික ලෙස පහරදී ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළ සියලුම පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ ... Read More

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක

Author- May 10, 2022

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ සාමාජිකයින් අද සිට නැවත දැනුම් දෙනතුරු සියලූ රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඊයේ (09) දින අරලිය ගහ මන්දිරයට ... Read More

ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Author- May 9, 2022

හෙට (10) උදෑසනින් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය බදාදා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ අද දිනයේ ඇති වූ පුරවැසි විරෝධතා උණුසුම් වීම හේතුවෙනු යි ... Read More

සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

Author- May 9, 2022

අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා. Read More

රටටම ගිනිතියා මහින්ද ගෙදර යයි

Author- May 9, 2022

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපතිගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයද ... Read More

මුළු රටටම ඇඳිරි නීතිය

Author- May 9, 2022

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත් දැනුම්දෙන තුරු මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව ... Read More

ගෑස් නෑ. පෝලිමේ ඉන්න එපා. ලිට්‍රෝ කියයි

Author- May 9, 2022

ගෑස් ආනයනය කිරිම වෙනුවෙන් අද දිනයේදීඩොලර් මිලියන 7ක් ගෙවා දැමූ බවත් ඒ අනුව ගැස්රැගාත් නැවු දෙකක් එළැඹෙන සිකුරාදා හා සෙනසුරාදා දිනයේදී ශ්‍රී ලංකාවට ළඟා වෙනු ... Read More

අද සිට විරෝධතා සතියක්

Author- May 9, 2022

රටේ පවතින වත්මන් තත්ත්වයට හදිසි නීතිය කිසිසේත්ම පිළිතුරක් නොවන බවත් එය මහජනතාව බිය වැද්දවීමට දරන උත්සාහයක් පමණක් බවත් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී ... Read More

ඩීසල් නොලැබුණොත් ලයිට් කැපිල්ල දික්වෙයි

Author- May 9, 2022

ඉදිරි දින දෙකෙන් පසු විදුලි බලාගාරවලට අවශ්‍ය ඩීසල් හා නැප්තා නොමැතිවී ගියහොත් දෛනික විදුලි කප්පාදුව පැය කිහිපයකින් වැඩිකිරීම හැර විකල්පයක් නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා ... Read More

IOC ඉන්ධන ලබා දීම සිමා කෙරේ

Author- May 8, 2022

IOC ඉන්ධන පිරවුම්හල්වලත් ඉන්ධන නිකුත් කිරීම හෙට (09) සිට සීමා කර තිබෙනවා. ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක් සහ කාර්, ... Read More