Category: ප්‍රධාන පුවත්
බොලිවුඩ් නිළි ජැක්ලින්ගේ කොටි 7ක් අත්හිටුවයි
ශ්‍රී ලංකා සම්භවයකට උරුමකම් කියන සුපිරි ඉන්දීය නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7.27ක වත්කම් අත්හිටුවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙම අත්හිටවනු ලැබූ වත්කම් ... Read More
වැඩ කරන පන්තියේ බලය පෙන්වන දවස අදයි
ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.මෙවර එය සමරනු ලබන්නේ 136 වැනි වරටයි. කම්කරු දිනයේ ඉතිහාසය මේ ආකාරයෙනි…. ලෝක ඉතිහාසයේ තවත් අමරණීය දිනයක සටහන් තබමින් ... Read More
අප්‍රේල් මාසයේ දී උද්ධමනය 29.8% දක්වා අඛණ්ඩව ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශනය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ ... Read More
සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් යළි ඇරයුම්
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2020 මහ මැතිවරණයෙන් පසු ... Read More
නව අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති කැමති වෙයි
සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. මේ ... Read More
අගමැතිට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නෑ, කියන්නෙත් නෑ
ජනාධිපතිවරයා සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඊයේ (28) පැවති හමුව උණුසුම් මුහුණු වරක් ගත් බව වාර්තා වෙනවා. පළමුවෙන්ම වර්තමානයේ පවතින ඉන්ධන, ගෑස් සහ ආර්ථික අර්බුදය ... Read More
නොනවතින ගෝල්ෆේස් අරගලයට දින 21 යි
ගාලුමුවදොර ජන අරගලය අද ක්‍රියාත්මක වන්නේ 21 වැනි දිනටය. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහා ඉවත්වන්නැයි බලකරමින් ගාලුමුවදොර පැවත්වෙන ජන අරගලයට ඊයේ රාත්‍රියේත් බොහෝ පිරිසක් එක්විය. ඇදහැලුණු ... Read More
SSP කීර්තිරත්න අත්අඩංගුවට
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේනවා. කේ.බී. කීර්තිරත්න නාරාහේන්පිට පිහිටි ... Read More
කොග්ගල නිදහස් කලාපයම ආණ්ඩු විරෝධී සටනට එක්වෙයි
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇගලුම් කම්හල්වල සේවක සේවිකාවන් සියලු දෙනාම ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය අසල අරගලය සඳහා තම සහයෝගය ලබා දීමට පැමිණ තිබෙනවා. එහි සේවය ... Read More
වැටුප් ගෙවීම අර්බුදයක – අතිකාල දීමනාව වැටුපට වැඩිය වැඩිවෙන්න බැහැ
සත්‍ය වශයෙන්ම සේවයේ නිරතවී සිටින බව සහ පැමිණීම තහවුරු කර ගැනීමකින් තොරව සිදුකරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ... Read More

