Category: ප්‍රධාන පුවත්
ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවෙනි ... Read More
වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්
වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ... Read More
සෝමාවතීයට පුරාවිද්‍යා කෞතුකාගාරයක්
සෝමාවතී කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරා විද්‍යා පර්යේෂණ ආයතනය ඊයේ (06) විවෘත කෙරුණි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. බුදු රාජානන් වහන්සේගේ ශ්‍රී දකුණු ... Read More
බිත්තර මිළ පහළට
බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ ... Read More
වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 135කට වැඩ වරදී
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ ඒ අනුව ... Read More
පින්බර වප් පුර පසලොස්වක පොහොය අදයි
වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර ... Read More
ශ්‍රී ලංකා තැපැල් දෙපාර් තමේන්තුවට ස්ථිර තැපැල් සහායක 731ක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට 731 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා. එම තෝරාගත් පිරිස සඳහා ස්ථීර පත්වීම් ... Read More
සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් ලංකාවේ සිරි බලන්න ඇවිත්
සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක ... Read More
යාල වනෝද්‍යානයේ STF විශේෂ සෝදිසි මෙහෙයුමක්
කතරගම වෙහෙරගල ජලාශය ආශ්‍රිත යාල අභය භූමියේ පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ සෝදිසි මෙහෙයුමක් කර තිබේ. ඒ, පසුගිය දිනවල වෙහෙරගල ජලාශයේ තිබී මැගසින් ඇතුළු උපකරණ ... Read More
විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදෙන්න තවත් දුරකතන අංක කිහිපයක්
දිවයිනේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා මහජනතාව වෙත තවත් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ... Read More

