Category: ප්‍රධාන පුවත්
සිංහල ඡන්ද කඩන, සිංහල යැයි බෞද්ධ යැයි විකුණන උන්ගේ ඇත්ත හෙළිවෙයි
මේ වනවිට සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරනය වෙමින් තිබෙනවා පුද්ගලයින් දෙදෙනෙකුගේ හඬපටයක්. එය අතිශය ආන්දෝලයනයට තුඩු දෙන හඬපටයක්. මෙම හඬපටයෙන් කියවෙන්නේ සිංහල ඡන්ද කඩන විදිහ සහ ... Read More
නොනවතින අරගලය අද 17වන දිනටත්
ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාවට අද (25) වන විට දින 17ක් ගතව තිබෙනවා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ... Read More
ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ලිපියට ජනපතිගෙන් රහසිගත පිළිතුරු ලිපියක්
රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ... Read More
ගුරු, විදුහල්පතිවරු අද ලෙඩවෙයි
ගුරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරුන් අද අසනීප නිවාඩු වාර්තා කොට වර්ජනයක නිරත වන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඉන්ධන නොමැතිකමින් සහ ඉන්ධන ... Read More
බාධක ලඟ දණ නොගැසූ අරගලය
ගෝල්ෆේස් හි පිහිටි අරගලබිමට ශක්තියක් වෙමින් අද සිව් දෙසින් එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්වී තිබෙනවා. අද උදෑසන කොළඹ කොටුවෙන් ආරම්භ වූ විරෝධතා පාගමන ... Read More
ගෝල්ෆේස් අවට ආරක්ෂාව තර කරයි
ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් ... Read More
අගමැතිගේ උද්දච්ච ප්‍රකාශයට ස්වාධීන මන්ත්‍රීන්ගෙන් රතු එළියක්
විශ්වාසභංගයෙන් ඉවත්කිරීමට පෙර ගෞරවාන්විතව අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ඒ අනුව පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ අවස්ථාවේදී ... Read More
ඉතිහාසයේ පළමු වරට සබන් මිලත් අහස උසට
මෙරට වෙළඳ ඉතිහාසයේ පළමු වරට සබන් වල මිල ගණන් ඉහළම අගයක් ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව, වෙළඳපොළේ සන්ලයිට් සබන් කැටයක් රු. 135/- බේබි ... Read More
ළමා රෝහලේ ඖෂධ හිඟයක් නෑ – සමාජ මාධ්‍යයේ යන ලිපිය බොරු
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ඖෂධ නොමැති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. ... Read More
හිටපු මැකෝ තති සටනක
හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත වී ඇත. ‘‘පොලිස්පතිතුමනි රඹුක්කන ... Read More

