Category: ප්‍රධාන පුවත්
චමින්ද වෙනුවෙන් අරගලකරුවන් අරලියගහ මන්දිරය සුදු කොඩිවලින් සරසයි
රඹුක්කන විරෝධතාවක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාමට විරෝධය පළ කරමින් අද (23) අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් දක්වා තිබෙනවා. ඒ අනුව අරලියගහ මන්දිරය ඉදිරිපිට රතු ... Read More
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයේ
ශ්‍රී ලංකාවේ පවතින දූෂිත සහ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයට එරෙහිව එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ද විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව, කැනඩාව, නෙදර්ලන්තය, ජපානය, ... Read More
ළමා රෝහලේ බෙහෙත් හිඟයි – දානපතියන්ගෙන් සහය ඉල්ලයි
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට හිඟව පවතින බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ලැයිස්තුවක් නිවේදනය කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක විසින් නිකුත් කර ... Read More
පොලීසිය මොකක්ද මේ කරන්නේ ?
මේ වනවිට සමාජ ජාලා මාධ්‍යතුල අප්‍රේල් 19 වන දින රඹුක්කන විරෝධතාවයේදී එම ප්‍රදේශයේ දුම්රිය ස්ථානය අසල නවතා තිබූ යතුරුපැදිවලට හානි කරන පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් ... Read More
අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක්
පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් ඔවුන් පෙන්වා දී ... Read More
වැඩි බලයට ජනපති, අගමැති මත ගැටුමක
විධායකයේ බලතල ඉවත් කර නැවත පාර්ලිමේන්තුව වැඩි බලතල සහිතව බල ගැන්වීමේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ... Read More
පාස්කු වින්දිතයින්ට පාප් වහන්සේගෙන් ආරාධනයක්
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ බැහැදැකීම සඳහා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට ... Read More
මේ විනාශය පසුපස සිටියේ කවුද ? වැඩි කල් නොගොස් අපරාධකරුවන්ට දඬුවම්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් සපිරෙන අද දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමින් අදහස් දක්වා සිටියා. සාහරාන් අත් අඩංගුවට ... Read More
රඹුක්කනට පැනවූ ඇඳිරිනීතිය ඉවතට
රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද(21) අලුයම 5 සිට ඉවත් කර තිබේ. විරෝධතාවක් හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හමුවේ පෙරේදා රඹුක්කන ප්‍රදේශයට ඇඳිරිනීතිය ... Read More
තාම වගකිව යුත්තෙක් නැති ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට වසර තුනයි
2019 වසරේ අප්‍රේල් 21 වෙනිදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර තුනක් සපිරෙනවා. කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ ... Read More

