Category: ප්‍රධාන පුවත්
ජනතාවගේ ඉල්ලීමට කන් දීලා ජනාධිපති ඉල්ලා අස්වෙන්න – විද්වතුන් කරන ඉල්ලීම
ජනතාවගේ ඉල්ලීම්වලට සවන්දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට විද්වතුන් සහ වෘත්තිකයන් ගෙන් සමන්විත ඩිරෙක්ෂන් ශ්‍රී ලංකා සංවිධානය ඉල්ලා සිටී. රටේ පවතින අර්බුදය විසඳීම ... Read More
මම මැරුනෙ නෑ යකෝ
රඹුක්කන ඇති වූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය වැරදි විස්තර කිහිපයක් පිළිබඳව නිවැරදි කිරීමේ දැනුවත් කිරීම් මේ වන විට සමාජ ... Read More
රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය සගයාට අරගලබිමෙන් උපහාර
රඹුක්කන නරගයේ පැවැති විරෝධතාවක් අතරතුර මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර ගාලු මුවදොර නිර්පාක්ෂික විරොධතාකරුවෝ ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය දැල්වූහ. විරෝධතාකරුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වා ඔහු සිහිපතක් කළහ. ... Read More
රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ
රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ... Read More
ණය දෙන්නේ ආදරයට නෙවෙයි – දැන් ණය ගෙවන්නේ කොහොමද?
වර්තමානය වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වය අනුව විදෙස් රටවල් රැසක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මාන බලමින් සිටින්නේ කුසගින්නේ සිටින හිවලුන් රැලක් මෙනි. එවන් වකවානුවක ... Read More
බස්වල ගිහිල්ලත් ඉවරයි – බස් ගාස්තු ඉහළට
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බස් ගාස්තු 35%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ, බස් ... Read More
දැන් ලැබුණු පුවතක් – මහනුවර දිගන ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක්
මහනුවර දිගන ප්‍රදේශයේ මේ වනවිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙනවා. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතාව මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටින බව අපට වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ සිටින ... Read More
ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි – හතක් දිවි ඇති තෙක් හිරේ
2021 වසරේදි පාකිස්තානයේදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ... Read More
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක ... Read More
මුහුණු ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය නැහැ
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ... Read More

