Category: ප්‍රධාන පුවත්
අපනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්
රට තුළ පවතින වාතාවරණයත් සමග සිදුව ඇති බලපෑම් සම්බන්ධයෙන් මෙරට ක්ෂේත්‍ර රැසක අපනයනකරුවන් ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය. එහිදී අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ... Read More
අද ගාලු මුවදොරදී දැවැන්ත මහජන විරෝධතාවයක්
රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් අද (09) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා රට පුරා සිටින පුද්ගලයින් මිලියනයක් පමණ ... Read More
ඉන්ධන රැස් කිරීම සීමා කරන්න, ඩොලර් මිලියන 700ක් ගෙවන්න වෙලා
ලෝක වෙළඳපොළේ වැඩිම ඉන්ධන මිල පසුගිය මාර්තු සහ අප්‍රේල් මෙම කාලය තුළ වාර්තා කරන බව ඛනිජතෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. අද (08) පැවති ... Read More
අවුරුද්දට ගමේ යන්න බස් නැති වෙයි – කළින් ගමේ යන්න
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි. අලුත් අවුරුදු වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව ... Read More
පෙළපාලි ගණනාවකින් උද්ඝෝෂකයින් අද කොළඹට
රජයට විරෝධය පෑම සඳහා ප්‍රධාන වෘත්තිය සමිති දහයක් අද (8 වැනිදා) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පිරිස මාර්ග කිහිපයකින් පෙළපාලි ... Read More
නව මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යංශ ලේකම් පත්කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත්කර තිබේ. අදාළ පත්වීම් ලිපි ... Read More
නවසීලන්තය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් අදහස් දක්වා තිබෙනවා. ඇය කියා සිටියේ නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ තත්ත්වයට මූලික හේතුව බවයි. ... Read More
ලංකාවට එන ඇමරිකානු ජාතිකයින්ට රතු එළියක්
ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයින් සඳහා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 3වන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ... Read More
අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක්
නිර්වින්දන ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තිකයෝ පවසති. ඉදිරි සතිය තුළදී රෝගීන්ට අවශ්‍ය අත්‍යාවශය ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවන බවත් මේ වනවිටත් ... Read More
ජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයි
බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ... Read More

