Category: ප්‍රධාන පුවත්
මේ රට හැර යන්නේ සේනාධිපති සහ නිරූපමාද ? (ඡායාරූප)
වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවකු වන නිශ්ශංක සේනාධිපති සහ රාජපක්ෂ පවුලට ඥාති සම්බන්ධකම් ඇති නිරූපමා රාජපක්ෂ හදිසියේ ම දිවයිනෙන් බැහැර ව ගොස් ඇති බවට පාර්ලිමේන්තුව තුල ... Read More
නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කළ නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවගුවන් තොටුපල ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා. දැඩි ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලකයින් ඇතුළු ... Read More
හදිසි නීතිය ඉවතට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය අවලංගු කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 01 ... Read More
විරෝධතාකරුවන් අගමැති නිවස වටලයි
කොළඹ බොරැල්ල විජේරාම මාවතේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින නිවස අවට විජේරාම මාවතේ මේ වන විට විරෝධතාකරුවන් තුන් දහසක් පමණ දෙනා එක්ව දැවැන්ත ... Read More
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු 40ක් ස්වාධීන වෙයි
පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිප සහ රජයට සම්බන්ධ පක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර අද ... Read More
පාර්ලිමේන්තුවේ අද පුටු පෙරළියක්
පාර්ලිමේන්තුව තුළ අද (05) දිනයේ දී පුටු පෙරළියක් සිදුවීමට නියමිතය. හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාත් පාර්ලිමේන්තුවේ ස්වාධීන ... Read More
ජනපති පුතුගේ නිවසත් වටලයි
තම පියාව ගෙදර ගෙන්වා ගන්නා ලෙස පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට, එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ඊයේ (04) විරෝධතාවක් ... Read More
අමාත්‍ය ධූර බාර ගන්න ජනපතිගෙන් සියළු පක්ෂවලට ඇරයුමක්
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇරයුම් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මීට සුළු වේලාවකට පෙර ... Read More
ඇඳිරි නීතිය නොතකා ඊයේ පාරට බැස්ස මිනිස්සු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රියේ විරෝධතා සංවිධාන කර තිබුණා. මීගමුව - දූව ලෙල්ලම ප්‍රදේශයේ සිට විරෝධතා පාගමනකින් මීගමුව නගරයට පැමිණ විරෝධතාවයේ නිරතවූ බවයි ප්‍රදේශයේ හිරු ... Read More
අගමැති හැර සියලු අමාත්‍යවරු ඉල්ලා අස්වෙයි
රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ ... Read More

