Category: ප්‍රධාන පුවත්
අගමැති ඉල්ලා අස් නොවන බව කියයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. කෙසේ වෙතත් මීට පෙර අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි ... Read More
හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට හේතුව
හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි. භාෂණයේ හා ... Read More
සමාජ මාධ්‍ය ජාලා අද පස්වරුවේ සිට යථා තත්ත්වයට
සමාජ මාධ්‍යයට පිවිසීමට පැවති අවහිරතාව මේ වනවිට ඉවත් කර තිබෙනවා. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත සිල්වා ප්‍රකාශ කලේ අද (03) පස්වරු 3.30 සිට එම අවහිරතාවන් ඉවත් ... Read More
මේ රටේ පාලකයින්ට වඩා මම මේ රටට ආදරෙයි, රොෂාන් මහානාමගෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකාවට අත්ව ඇති ඛේදනීය ඉරණම පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ද සිය නිල ට්විටර් ගිණුමේ සහ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. තමන් මෙම ... Read More
අද පැය 8යි විනාඩි 30ක් විදුලිය නෑ
අද (02) දිනයේ පැය 8යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සදහා මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. Read More
ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. එය ඊයේ(01) සිට ක්‍රියාත්මක ... Read More
වනිඳු ශ්‍රී ලාංකිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ඔහු මෙම ඉල්ලීම කර ඇති අතර එමඟින් ... Read More
යාපනයත් රත් වෙයි – හිරුණිකාගෙන් අරූන් සිද්ධාර්ථට ගුටි (වීඩියෝ)
යාපනය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයක් අතරතුර දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබුණා. ඒ අරූන් සිද්ධාර්ථන් එම ස්ථානයට පැමිණ අදහස් දැක්වීමට උත්සහ කිරීමත් සමඟයි. හිරුණිකා ... Read More
යුද පිටියක් වුන “මිරිහානේ” දැන් තත්ත්වය (ඡායාරූප)
මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ රාත්‍රී (31) ඇතිවූ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (1) උදෑසන මහරගම – ... Read More
කළහකාරී හැසීරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක්
නුගේගොඩ ජුබ්ලි කනුව අසල උද්ඝෝෂණයේ නිරත වූ පිරිස අතර සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් ද සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. යකඩ මුගුරු, ... Read More

