Category: ප්‍රධාන පුවත්
භානුක IPL පිටියේ වැඩ පෙන්වයි
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කිංස් කණ්ඩායම අතර තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංස් කණ්ඩායම සමත් වුණා. ... Read More
අදත් පැය 5ක් අඳුරේ
අද දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ. ඒ අනුවA, B, C, D, E, F, G, ... Read More
උණුසුම් කාලගුණය නිසා දරුවන්ට ඇති වෙන්න පුළුවන් රෝග
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ඇගපත වේදනාව , හිසරදය , මහන්සිය,වැනි ලක්ෂණ වැඩිවශයෙන් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ... Read More
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම්
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය දෙරට අතර සෘජු මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් ආරම්භ කිරීමේ අරමුණින් ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇත. ... Read More
ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ දෙදින නිල සංචාරයක් සදහායි. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම ... Read More
IMF වාර්තාව එළියට – රටේ ආර්ථිකය ගැන කරුණු රැසක් හෙළි කරයි
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ. මෙරට සර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ... Read More
වැලි කතර රත් වෙයි – සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල ප්‍රහාර (වීඩියෝ)
සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හවුති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ... Read More
IOC පෙට්‍රල් මිල යළි ඉහළට
ඊයේ (25) මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ. එහෙත් ඩීසල් මිල වෙනස් නොවන ... Read More
“කිට්සුනේ” අභ්‍යවකාශයට
මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර තිබෙනවා. ඊයේ පස්වරු 5.40ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ... Read More
නින්දෙදී සිදුවෙන දෙයක් ගැන සෞඛ්‍ය අංශ හෙළිකරයි
ශ්‍රී ලාංකිකයන් ගෙන් 17%ක පිරිසක් නින්දේදී හුස්ම ගැනීම නතර වීමේ රෝගයෙන් පීඩා විදින බවට දිවයින පුරා සිදු කරණ ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ... Read More

