Category: ප්‍රධාන පුවත්
බූලිවලට සහ බැරල් වලට ඛනිජ තෙල් සැපයුම වහාම නවත්වයි
වහාම ක්‍රියාත්මක වන පරිදි බූලිවලට සහ බැරල් වලට ඛනිජ තෙල් සැපයුම අත්හිටුවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම බෙදුම් කරුවන් වෙත දන්වා තිබෙනවා. ඛනිජ ... Read More
දුම්රිය ගාස්තුත් ඉහළට
දුම්රිය ගාස්තු ඉදිරියේ දී සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. සුළු වශයෙන් හෝ දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට සිදුවන බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. Read More
ලොව විශාලතම ත්‍රාසජනක අභියෝගයට මෙන්න කට්ටිය ලංකාවට ඇවිල්ලා (ඡායාරූප)
කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම සංචාරක ක්‍රීඩා සැණකෙළිය වන Raid Amazone තරගාවලියට සහභාගී වීම සදහා සහභාගී වන පළමු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණි බව ... Read More
IMF සහාය ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා. මෙරට ආර්ථිකය මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සොයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නුදුරු ... Read More
ලංකාවේ අසතුටුදායක තත්ත්වය ගැන බ්‍රිතාන්‍යයෙන් තම පුරවැසියන්ට දැනුම් දෙයි
ශ්‍රී ලංකාවේ සංචාරකයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සිය පුරවැසියන් වෙත නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙරට සංචාරකයන් සම්බන්ධයෙන් වන උපදේශනයට සංශෝධනයක් ලෙස එමඟින් දැනුවත් කර ... Read More
අවසන් තීරණය අද – අවම ගාස්තුව රු. 20ක් වෙන ලකුණු
බස් ගාස්තු ඉහළ දමනවාද? ඞීසල් සහනාධාරයක් ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් අද (14ද) සවස පවත්වන කැබිනට් හමුවේදී තීරණයක් ගන්නා බව ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුගම මහතා පැවැසීය. ... Read More
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න
පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය- 2021 ප්‍රතිඵල ඊයේ (13) රාත්‍රී නිකුත් කිරීමට විභාගය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් ... Read More
රුසියන් – යුක්‍රේන යුද්ධය නිසා සංවේදී වුන ජොලී
මේ වන විට එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන හොලිවුඩ් සුපිරි නිළි ඇන්ජලිනා ජොලී රුසියාව හා යුක්රේනය අතර දැනට හටගෙන තිබෙන ... Read More
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල බොහෝ දුරට අද (13) දිනයේදී නිකුත් කිරීමට උත්සාහ දරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසනවා. කෙසේ වෙතත්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ... Read More
බස් ගාස්තුව ඉහළට ?
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කිරිමට සිදුවන බව බස් සංගම් සඳහන් කරයි. අවම බස් ගාස්තුව රුපියල් තිහක් සහ බස් ගාස්තු සියයට 30 ... Read More

