Category: ප්‍රධාන පුවත්
මෙතෙක් ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඉන්ධන මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත. ඒ අනුව වැඩි වූ මිල සහ ... Read More
ලීසිං ගැටළුව යළිත් උඩට – දැන් තියෙන ප්‍රශ්න එක්ක වාරිකය ගෙවා ගන්න අමාරුයි
රටේ පවතින වර්තමාන තත්වය හමුවේ වාහනවල ලීසිං වාරික ගෙවීමට නොහැකි පිරිස් වෙනුවෙන් මේ දක්වා අදාල ආයතන කිසිදු සහනයක් ලබා දි නැතැයි ලීසිං හා ණය වාරික ... Read More
ලබන සඳුදා සිට සියලු ළමුන් පාසලට කැඳවන්න උපදෙස්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2021 අධ්‍යයන වර්ෂය සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ... Read More
රුසියා – යුක්‍රේන ආක්‍රමණයෙන් ලංකාව ඉගෙනගත යුතු දේ
යුද්ධයක් යනු මිනිස් ජිවිත ගණනාවක් මෙන්ම රාජ්‍යක ආර්ථිකය, මානුෂීයත්වය, මෙන්ම විදේශ සබඳතා ද රැසක් අහිමි කරවන දරුණු ගැටුමකි. තිස් වසරක් යුධ ගිනි නිසා බැට කෑ ... Read More
IOC ඉන්ධන මිල ඉහළට
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ ... Read More
800 චිත්‍රපටයේ වැඩකටයුතු යළි අරඹයි
මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන 800 නැමැති දමිළ චිත්‍රපටයේ වැඩකටයුතු නැවත ආරම්භ කර තිබෙනවා. එම චිත්‍රපටයේ මුරලිගේ චරිතයට ... Read More
ලොව ප්‍රසිද්ධ නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්‍රේනය පැත්තේ හිට ගනී
බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ කාලය සහ මුදල් පිරිනැමීමට ඉදිරිපත් වී තියෙනවා. ටයිටැනික් තරුව ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්රේනයට ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කර ඇති අතර ඔහු හොලිවුඩයේ ... Read More
ඌරු හදවතක් බද්ධයකට ලක්වුණු මිනිසා මියයයි
ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩේවිඩ් බෙනට් මාරක හදවත් රෝගී තත්ත්වයකින් ... Read More
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක්
ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එහි ... Read More
රට වෙනුවෙන් ජීවිතය දන් දුන් නළුවා හා දේශපාලකයා
රුසියාවට එරෙහිව යුක්රේන යුද්ධයේදී දිවි පිදූ විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේන නළුවෙක් වෙන පාෂා ලී හා දේශපාලකයෙක් වෙන යූරි ප්‍රිලිප්ක්කෝ ... Read More

