Category: ප්‍රධාන පුවත්
හෙට සිට යළි පාසල් ඇරඹෙයි
හෙට (07) සිට රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි ආරම්භ වනවා. පාසල් පවත්වාගෙන යාමේදී පන්ති කාමරයක ළමුන් 20 ට අඩු පාසල් සාමාන්‍ය පරිදි ... Read More
යුක්‍රේන ජනාධිපතිව ඝාතනය කරන්න පැමිණි කණ්ඩායමට වැඩේ දෙයි
යුක්‍රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහය සතියක් තුළ තෙවරක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ, ජනාධිපතිවරයා ඝාතනයට රුසියාව එවන ලද ... Read More
රුසියාව සටන් විරාමය කඩ කරයි
යුක්රේනයේ මරියුපොල් වරාය නගරයට සහ වොල්නොවකා නගරයට තාවකාලිකව ක්‍රියාත්මක කළ සටන් විරාමය අත්හිටුවා තිබෙනවා. යුක්රේන බලධාරින් සඳහන් කර ඇත්තේ රුසියානු හමුදා සටන් විරාමයට ගරු කරමින් ... Read More
තෙල් ලැබුණොත් විදුලිය කැපීම නතර වෙයි?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය 02 වැනිදා කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක් කරමින් පවසා සිටියේ එළැඹෙන 05 වැනිදා සිට විදුලි කප්පාදුව නිතර කිරීමට හැකිවනු ඇති ... Read More
යුක්‍රේනයේ සිහිනය බොඳ කරපු ඡායාරූප සහ දර්ශන
යුක්‍රේනයේ නිෂ්පාදිත ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව් 225 ,රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පසුගිය දා අනාවරණය ... Read More
මාතර පරෙවි දූපතේ වැල් පාලම කඩාවැටෙයි (වීඩියෝ)
මාතර පරවි දුපතට ගමන් කිරිමට ඇති වැල් පාලම මීට සුළු මොහොතකට පෙර කඩා වැටිමකට ලක් වුණා. එම අවස්ථාවේ ජනතාවද ඒ හරහා ගමන් කරමින් සිට තිබෙනවා ... Read More
ඇමරිකාවෙන් ඉන්දියාවට තර්ජනයක්
රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේදී ඉන්දියාව මුල සිටම සිටින්නේ පැරණි මිතුරා වන රුසියාව සමඟයි. රාජ්‍ය තාන්ත්‍රිකව තම ස්ථාවරය මධ්‍යස්ථව තබාගෙන සිටින අතර ඉන්දියාව මෙතෙක් ... Read More
උඩ, යට මාරු කරලා අද පැය හත හමාරක් විදුලිය කපයි
අද (04) දිනයේ දීත් පැය හත හමාරක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් ... Read More
දෙවැනි වටයේ සාමකතා අවසන් – යුක්‍රේනය අපේක්ෂා කළ ප්‍රතිඵලය නෑ
රුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා බෙලරූස් රාජ්‍යයේ බ්‍රෙස්ට් පළාතේ පැවැත්විණි. එහිදී යුක්රේන රජය අපේක්ෂා කළ කිසිදු යෝජනාවකට රුසියාව එකඟ නොවුණු නමුත්, ගැටුම් හේතුවෙන් ... Read More
විමල් සහ උදයගේ තටු කපයි – පවිත‍්‍රාට සහ එස්.බීට නව අමාත්‍යධූර
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් කර තිබේ. ඒ, ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2) (අ) ව්‍යවස්ථාව යටතේ ... Read More

