Category: ප්‍රධාන පුවත්

මේ වසරේ වැඩිම උද්ධමනය පෙබරවාරියේ – 15% ඉක්මවයි

Author- March 1, 2022

මේ වසරේ වැඩිම උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 15.1 ක් වන අතර ජනවාරි මාසයේ එය ... Read More

සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරතුර යුක්‍රේනයට දරුණු ප්‍රහාර

Author- March 1, 2022

යුක්‍රේනය සහ රුසියාව අතර පැවති සාකච්ඡා අවසන් විසඳුමක් නොමැතිව නිමාවට පත් වී තිබෙනවා. ගැටුම අවසන් කිරීම සඳහා යුක්රේන සහ රුසියානු බලධාරීන් බෙලරුස්හි දී සාකච්ඡාවලට එක්වුණා. ... Read More

මහා ශිව රාත්‍රී දිනය අදයි

Author- March 1, 2022

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. මහාශිව රාත්‍රිය, ශිව දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන හින්දු ආධ්‍යාත්මික මංගල්‍යයකි. එම බැතිමත්හු අනාදිමත් ... Read More

රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා ඇරඹෙයි

Author- February 28, 2022

රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෙරටම මීට පෙර එකඟ වූ පරිදි බෙලරුස් දේශ සීමාවේදීයි මෙම ... Read More

කිරුළ පසෙක දමා තම රට වෙනුවෙන් යුද පිටියට ගිය සූරූපිණිය

Author- February 28, 2022

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වන විට මුලු මහත් ලෝකයේම අවධානය යොමුව තිබේ. මෙම යුද්ධය අතිශය දරුණු අතට හැරෙද්දි, යුක්රේනයේ සාමාන්‍ය වැසියන් අවි ... Read More

තම මව් බිම වෙනුවෙන් යුද පිටියට ගිය හිටපු බොක්සිං තරු

Author- February 28, 2022

හිටපු බොක්සිං ශුරයකු වූ ලොමචෙන්කෝ අද රුසියාවට එරෙහිව සටන් කිරීමට නිල වශයෙන් ඉදිරි පෙළට සම්බන්ධ වී තිබෙනවා. සොල්දාදුවන් ලෙස තම රට ආරක්ෂා කිරීමට සූදානම් බව ... Read More

රුසියන් – යුක්‍රේන් යුද්ධය දරුණු වෙද්දී, පුටින්ගේ තටු ගැලවෙයි

Author- February 27, 2022

ජාත්‍යන්තර ජූඩෝ සංගමයේ ගෞරවනීය සභාපති ධුරය හිමි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ එම ධුරය අත්හිටුවා තිබෙනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ... Read More

මෙරට ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවදානමක්

Author- February 27, 2022

මෙරට තුළ ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ... Read More

අදත් විදුලිය කැපීම දිවා කාලයේ පමණයි

Author- February 27, 2022

නියමිත කාලය ඉක්මවා විදුලිය කප්පාදුවක් සිදු වේ නම් ඒ පිළිබඳව වහා පැමිණිලි කරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ. එම කොමිසමේ සභාපති ජනක රත්නායක ... Read More

අද සහ හෙට විදුලිය කපන්නේ දිවා කාලයට පමණයි

Author- February 26, 2022

අද (26) සහ හෙට (27) යන දෙදින තුළ රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා. අද (26) දිනයේ දිවා ... Read More