Category: ප්‍රධාන පුවත්
ඉන්ධන සැපයුම නොකඩවා සිදුකරන්න, ජනපතිගෙන් උපදෙස්
ඊයේ (22) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ජනපති බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ පවසනවා. ... Read More
භානුක වෙනුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් ආයතනය ඉදිරියට (වීඩියෝ)
භානුක රාජපක්ෂ යෝග්‍යතා පරීක්ෂණයෙන් එක් අංශයකින් අසමත් වීමත් ඉන්දියානු සංචාරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුළ විශාල රැල්ලක් ගොඩ නගමින් පවතී. ... Read More
රන් ආකරයක පිපිරීමක් – 60ක් මරුට
නිරිතදිග බුර්කිනා ෆාසෝහි ගම්මානයක රන් ආකරයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාන්තාවන් සහ ළමුන් ඇතුළු ... Read More
පවතින විදුලි අර්බුදය ගැන කතා කරන්න අද විශේෂ කැබිනට් රැස්වීමක්
විශේෂ කැබිනට් රැස්වීමක් අද (22) දිනයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ... Read More
හදිසි රෝගී තත්ත්වයකට මුහුණ දුන් ධීවරයෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ
ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් එකසිය 115 ක පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් දැඩි ලෙස අසනීපවූ ධීවරයෙකු ගොඩබිමට ... Read More
අද පැය දෙකක් දිවයින පුරා විදුලිය කපයි
අද(21) පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ... Read More
වික්ටෝරියා පතුලටම සිඳෙයි – පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් තිබේ. ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය ... Read More
අද දිවයින පුරා විදුලිය කැපෙයි
විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක් අනුව අද 21 පෙ.ව. 8.30ත් ප.ව 7.30ත් අතර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා. දකුණු පළාතේ ... Read More
රජයේ වාහන භාවිතය සීමා කරමින් නව චක්‍රලේඛයක්
රජයේ වාහන සඳහා ඉන්ධන භාවිතය සීමා කිරීමට අදාල නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙම චක‍්‍රලේඛය නිකුත් කර ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් ... Read More
කලකට පසුව කුසල්ගේ පිත්ත කතා කරයි – අවසන් විස්සයි විස්සේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් වුණා. ශ්‍රී ලංකා ... Read More

