Category: ප්‍රධාන පුවත්
කොටදෙණියාවේ “අල්කයිඩා” භීතියක්
මීට ටික කලකට ඉහතදී කොටදෙණියාව ප්‍රදේශයේ පිරිමි දරුවන් දෙන්නෙකු අතුරුදන්වී දින ගණනාවකට පසු ඔවුන් හමුවූ සිදුවීමක් වාර්තාවී තිබූ අතර පසුව ඔවුන් නිවසට යන්න බෑ කියා ... Read More
ජනාධිපති කාර්යාලයේ වෙනසක්
ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය ... Read More
“කල්චරල් සෞභාග්‍යා” ප්‍රසංගයට ජනපති අගමැති එක් වෙයි
“Cultural සෞභාග්‍යා” සංස්කෘතික ප්‍රසංගය සහ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ඊයේ එක් වූහ. ශ්‍රී ලාංකේය ප්‍රෞඩත්වය සහ සංස්කෘතික අනන්‍යතාව සුරක්ෂිත ... Read More
මානව හිමිකම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන වාර්තාව ජනපතිට භාරදෙයි
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ... Read More
මුහුද මැද නෞකාවක් ගිනි ගනී – 11ක් අතුරුදන් (වීඩියෝ)
ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී යුරෝෆෙරි ඔලිම්පියා නැමැති ප්‍රවාහන නෞකාව ගිනිගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් නෞකාවේ සිටි පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්ව අති බව විදෙස් මාධ්‍ය ... Read More
එන්නත් තුනම ගත්තද බලන්න “ඇප්” එකක්
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනාගැනීම සඳහා පරිගණක යෙදවුමක් (ඇප්) හඳුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ... Read More
කොටවෙහෙර සොරකමේ නිවැරදි තොරතුරු දෙන අයට රු. ලක්ෂ 10ක මුදලක්
රඹුක්කන දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කිරීම සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරක් ලබා දෙන්නකුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග ... Read More
හේමසිරිට නිදහස
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළා. නිශ්චිත බුද්ධි ... Read More
ටයර්වලට 25%ක මිල වැඩිවීමක් ඉල්ලයි
මේ වනවිට ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති ඩොලර් මිල නිසා රුපියල අව ප්‍රමාණය වීමත් එයට සමගාමීව යෙදවුම් පිරිවැය අධික ලෙස ඉහළ ගොස් තිබීමත් හේතුවෙන් ... Read More
මරා දැමුවද, සදා නොමැරෙන “මානව හිතවාදියා” විජය කුමාරතුංග
‘කෝවිලගේ විජය ඇන්ටනි කුමාරණතුංග’ නමින් 1945 ඔක්තෝබර් 09 වෙනිදා සීදුවේ දී උපන් ‘විජය කුමාරතුංග’ 1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20ට පමණ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ (වර්තමානයේ ... Read More

