Category: ප්‍රධාන පුවත්
තියුණු සටනක් – සුපිරි පන්දුවාරයෙන් කැන්ගරුවන්ට ජය
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරඟාවලියේ පැවැත් වූ දෙවන විස්සයි විස්ස තරඟයෙන් සුපිරි පන්දුවාරයෙන් ජය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. කාසියේ ... Read More
ඔමික්‍රෝන් ගැන තවත් හෙළිදරව්වක්
මෙරට තුළ වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත් එම පුද්ගලයාගේ ආශ්‍රිතයින්ට ද වෛරසය වැලදීමේ ඉහළ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව ... Read More
තුන්වන ලෝක යුද්ධයක පෙර නිමිති – යුක්රේනයට ආක්‍රමණයක්
මේ වන විට තුන්වැනි ලෝක යුද්ධයකට අත වනමින් සිටින රුසියාව ඒ වෙනුවෙන් පැටලෙන්නට උත්සාහ කරනුයේ යුක්‍රේනය සමගයි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විටත් ... Read More
IPL වෙන්දේසියේ වනිදුට අධි ඉල්ලුමක්
අද (12) පැවති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් දස කෝටි හැත්තෑපන් ලක්ෂයකට තම කණ්ඩායම සතු කර ගැනීමට රෝයල් ... Read More
ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්
රෝහල් සේවා කටයුතු සහ විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්. ජනාධිපති ලේකම් ගාමිණී ... Read More
මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය අද විවෘත කරයි
වවුනියාව විශ්ව විද්‍යාලය අද විවෘත කිරීමට නියමිතව ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත ... Read More
නිවිතිගල දී සහරා ෆ්ලෑෂ්ලට ප්‍රහාරයක් (වීඩියෝ)
නිවිතිගල පොදු ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අවසානයේ දී එම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගීත කණ්ඩායමේ වාදන හා විද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්‍රසංගයේ ... Read More
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ වර්තමාන විස්සයි විස්ස ලෝක ශූර ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11 වැනිදා) ... Read More
උස්බෙගිස්ථාන ගුවන් සේවය මත්තලට
උස්බෙගිස්ථාන ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව උස්බෙගිස්ථාන ගුවන් සේවයට අයත් UZB 3525 දරණ ගුවන් ... Read More
ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප ගන්න ශ්‍රී ලංකාවේ ෂෙමාරා
ඩොලර් 200ක මුදලක් අතැතිව ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ දියණියක් දැන් එරට ඉහළම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන බව වාර්තා වනවා. ඇය ... Read More

