Category: ප්‍රධාන පුවත්
ගොවියාගේ ආදායම 100%කින් වැඩි කරනවා – “පොදුජන රැලිය” අමතමින් ජනපති කියයි
ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කුමන අභියෝග හමුවේ වුව ද ... Read More
බොරැල්ල දේවස්ථාන සේවකයා මුදා හරී
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා සිටි එහි සේවකයා මුදා හැර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය ... Read More
ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ. ඒ මෙතෙක් එම ස්ථානයේ සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින්. බ්ලූම්බර්ග් ... Read More
CPC තෙල් මිලත් වැඩිවෙයි ?
ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද රජයට ඉල්ලීමක් කළ බව එහි සභාපති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩී. සුමිත් විජේසිංහ මහතා පවසයි. ලංකා IOC ... Read More
“ICE BREKER” Racing “2022” තරගයේ ඔබ නොදුටු දසුන්
SLADA Racing ශූරතාවලියේ ආරම්භක තරඟය “ICE BREKER” 2022 පසුගිය 6 වන ඉරිදා අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී සාර්ථකව අවසන් වුණා ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා ... Read More
සෞඛ්‍ය වැඩවර්ජනය දිගටම – වෘත්තීය සමිතිවලට සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක්
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්හි වැටුප් හා දීමනා විෂමතා ඉවත්කිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ ... Read More
රේගුවේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්
රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. එසේම ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ... Read More
සංචරණ සීමා නෑ, වගකීමෙන් වැඩ කරන්න – යුද හමුදාපති
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ... Read More
වසර 800කට පසු මුලතිව් කුරුන්දි වෙහෙරින් පිරිත් හඬ – පිරිතට පෙර කලබලයක්
වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක්වූ මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුලු සියලු ... Read More
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන දෙදහස් හාරසිය තිස් අටකදී අද (07 වැනිදා) ආරම්භ කෙරේ. අයැදුම්කරුවෝ තුන් ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය හතළිස් ... Read More

