Category: ප්‍රධාන පුවත්
තෙල් දෙන්න IOC බෑ කියයි
මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් ... Read More
විදුලි වාහන සඳහා වාහන ආනයනයේදී ප්‍රමුඛතාවයක්
ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More
දෙවැනි සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
නව වැනි පර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය වසරේ අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු ... Read More
දැන් සිදුවූ කුරුණෑගල පාරේ මාරක රිය අනතුර (වීඩියෝ)
මාවතගම සහ කුරුණෑගල අතර පිලැස්ස යන ප්‍රදේශයේ දී ප.ව 4.40 ට පමණ මාරක රිය අනතුරක් සිදු වී ඇත. කාර් රථය පාරෙන් ඉවතට පැන අසල ඇති ... Read More
පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා…!
දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ. බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ... Read More
ජනතාවට පොරොන්දු වූ සියල්ල ඉදරි අවුරුදු 03 තුළදී ඉටු කරනවා – ජනපති
ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 03 තුළදී ඉටු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එතුමා මේ බව කියා සිටියේ කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම ... Read More
ඇතුගල අධිවේගී මාර්ගය අද දහවල් තෙක් ගමනාගමනය නොමිලේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වා ජනතාවට අද දහවල් දක්වා නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවනවා. අද දහවල් 12 දක්වා මෙලෙස ... Read More
“ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට
මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) ජනතා අයිතියට පත් කෙරුණි. එම උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද ... Read More
ඔමික්‍රොන් ආසාදිතයන් රට පුරා
මෙරටින් තවත් ඔමික්‍රොන් කොවිඩ් 19 ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ... Read More
හමුදා ඇඳුම ඇදන් ජනතාවට පිස්සු නටන්න බැහැ
යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනයාට සිවිල් ජීවිතයේ එදිනෙදා භාවිතය සඳහා යොදා ගත නොහැකි බව, යුද හමුදා ප්‍රධානීන් නැවත වරක් අවධාරණය කළා. යුද හමුදා ... Read More

