Category: ප්‍රධාන පුවත්

හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Author- January 15, 2022

ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ... Read More

ඇතුගල්පුර පිවිසුම හෙට ජනතා අයිතියට

Author- January 14, 2022

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර හෙට (15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් ... Read More

බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටු පස මහමොළකරුවෙක්

Author- January 14, 2022

බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා ඒ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ ... Read More

හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදයි

Author- January 14, 2022

හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වෙයි. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න ... Read More

ඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයි – විදුලියත් කපයි

Author- January 13, 2022

ඉන්ධන නොමැති නිසා කැලණිතිස්ස බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. එම නිසා අද සිට දිවයිනපුරා ප්‍රදේශ ගණනාවක ... Read More

ලිට්‍රෝ සභාපති තනතුර නැවතත් තෙෂාරට?

Author- January 13, 2022

අද (13) උදෑසන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු තෙෂාර ජයසිංහ නැවතත් එම ධුරයට පත් කිරීමට සූදානම් වන බවට නිළ නොලත් ආරංචි මාර්ග වලින් ... Read More

ලිට්‍රෝ සභාපති එළියට – ජනපති හදිසි නිරීක්ෂණයක

Author- January 13, 2022

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා. සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල ... Read More

භානුකගේ ඉල්ලා අස්වීම ඉවතට, භානුක නැවතත් පිටියට

Author- January 13, 2022

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා ක්‍රිකට් ආයතනයට ලිපියක් යැවූ භානුක රාජපක්ෂ මේ වනවිට තවත් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා. එම ලිපිය ... Read More

රංගජීව නිදහස්, හිටපු බන්ධනාගාර කොමසාරිස්ට මරණ දඬුවම

Author- January 12, 2022

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දණ්ඩනය නියම කර ඇති ... Read More

භානුක ක්‍රීඩා ඇමති හමුවෙයි, තීරණය හෙට

Author- January 12, 2022

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට පසුගියදා තීරණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද(12) පෙරවරුවේ සිදුව ... Read More