Category: ප්‍රධාන පුවත්
අද විදුලිය කපන් නෑ
අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය සදහන් කළේ සෝජිස්ට් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වන විට යථා ... Read More
රංජන් රාමනායකගේ ඉල්ලීමට අවසර
දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකට, ඔහුගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදෑ රීමට අවසර ලැබී තිබෙනවා. ඒ අනුව නාවල විවෘත ... Read More
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම එළියට දායි
ත්‍රිකුණාමලට තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ජනතාවට පරිශීලනය කිරීම සඳහා මේ වන විට වෙබ් අඩවි කිහිපයකට ඇතුළත් කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි. සිව් පාර්ශවීය ගිවිසුමක් ... Read More
ඉදිරි දින 10ක් විදුලිය කපනවා
ඉදිරි දින 10ක කාලය තුළ,යම් අවස්ථාවලදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය ... Read More
අමාත්‍යංශ 10ක විෂය පථයන් වෙනස් වෙයි
අමාත්‍යංශ 10ක විෂය පථයන් සංශෝධනය කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ. Read More
දිවයිනේ එක් එක් ප්‍රදේශ සඳහා විදුලිය කපන කාලසටහන
විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් එසේ සිදුවිය හැකි බවට අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම ලැයිස්තුව පහතින්… Read More
නව දේශපාලන පක්ෂ 03ක් කරළියට
2021 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කර තිබේ. එම පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර ඇති බව මැතිවරණ ... Read More
දිනයේ වෙනසක් නෑ, නියමිත දිනට විභාග පවත්වනවා
මේ වසරේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ, විභාගවල දිනයන්හි කිසිදු වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා ... Read More
කටුනායකින් පනින්න ගිය විදේශිකයා
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ... Read More
චීන විදේශ ඇමති සහ ජනපති අතර හමුවේදී සුවිශේෂී තීරණ රැසක් ගනී
චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang ... Read More

