Category: ප්‍රධාන පුවත්
චීනය සහ ශ්‍රී ලංකාව ගිවිසුම් හතරකට අත්සන් තබයි
මෙරටට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මෙම හමුවෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර ගිවිසුම් කිහිපයකට ... Read More
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට BPL දොරටු වැසෙයි
ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිම්යර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අහිමි වී යනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
අධිවේගී මාර්ගයේ ඔබව කොල්ල කන ක්‍රම, මෙය අනිවාර්යයෙන් කියවන්න
අධිවේගී මාර්ගවල නව අංක තහඩු සොරා ගන්නා පිරිසක් ගැන පුවතක් සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම අංක තහඩු පැහැර ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. අධිවේගී ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් විශ්‍රාම යනවා නම් යන්න ඕනේ මෙහෙමයි
ඊයේ (07) රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය හෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ... Read More
අද විදුලිය කපන් නෑ
අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබා දීමත් ... Read More
චීනය බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කරලා
චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් ... Read More
ඇමති ධූර බලාපොරොත්තු වෙන්න එපා, දෙන්න බැහැ
රටක ඉදිරි ගමන වෙනුවෙන් ඇමතිවරු සහ මන්ත්‍රිවරු සියලුදෙනා එකට එක්වී කණ්ඩායමක් ලෙස වැඩ කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. මොනරාගල පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. ... Read More
පාස්කු චෝදනාවලින් නිදහස් කරන්නෑ, අධිකරණය මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
පාස්කු චෝදනාවලින් නිදහස් කරන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. මෙම ප්‍රහාරයෙන් මිය ගිය, ආබාධ වූ සහ ... Read More
මහනුවර දළදා මාලිගාව වදින්න එන බැතිමතුන්ට විශේෂ පහසුකම්
මහනුවර දළදා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකර ඇති විශේෂිත පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන හෙට විවෘත කිරීමට නියමිත යි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන 373.5ක ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් දහසක් නිදහස්
ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වූ බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අද (7) සිට නිදහස් කිරීම ඇරැඹේ. අත්‍යවශ්‍ය ... Read More

