Category: ප්‍රධාන පුවත්

සුබ නව වසරක් වේවා!

Author- January 1, 2022

උදාවූ නව වසර ඔබගේ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… Happy New Year and may all your good deeds be successful in every way… — ... Read More

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41 හදුනාගැනේ

Author- December 31, 2021

Covid-19 ඔමික්‍රොන් ප්‍රභේදයේ තවත් නව රෝගීන් 41ක් ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබෙනවා.වෛද්‍ය චන්දිම ජීවන්දර මේ බව සඳහන් කළා. ඔමික්‍රෝන් නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ... Read More

ආනයනික කිරිපිටි මිල ඉහළ දමයි

Author- December 30, 2021

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමූ බව කිරිපිට ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරනවා. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 150කින් වැඩි වෙන අතර, එහි නව මිල ... Read More

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Author- December 30, 2021

2020 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට ... Read More

අවම ගාස්තුව රුපියල් 17යි – බස් ගාස්තුව ඉහළට

Author- December 29, 2021

ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඒ අනුව දැනට රුපියල් 14 ක්ව ... Read More

ශෙනුකි ශ්‍රී ලංකාව රනින් බබළවයි

Author- December 29, 2021

රන්පදක්කම් 4ක් සමගින් 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා ඊයේ දින සමත් වුණා. එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ... Read More

දුම්රිය වර්ජනය අවසන්

Author- December 28, 2021

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වර්ජනය මේ වන විට අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථකවීම හේතුවෙනි. ... Read More

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර

Author- December 28, 2021

එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ඊයේ දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය ... Read More

ජනාධිපති ලේකම්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගනී

Author- December 27, 2021

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගෙන ඇති බවට වාර්තා වනවා. ජනාධිපති ලේකම්වරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළේ මීට දින කිහිපයකට ... Read More

බදාදා සිට බස් ගාස්තු සංශෝධනයක්

Author- December 27, 2021

ලබන බදාදා සිට සංශෝධනයකට යටත්ව බස්ගාස්තු ඉහල දැමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. හාරිස්පත්තුව, අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියකට ඊයේ (26) සහභාගීවු රාජ්‍ය ... Read More