Category: ප්‍රධාන පුවත්

සුනාමි ඇවිල්ලා අදට වසර 17යි

Author- December 26, 2021

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි. එම සුනාමි ... Read More

අසිරිමත් නත්තල උදාවෙයි

Author- December 25, 2021

සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව ... Read More

ශාපයක් දෝ දෙවියන්ගේ, ශාපයක් දෝ මිනිසුන්ගේ, අහිංසක තවත් මලක් නිරපරාදේ මිලින වේ

Author- December 24, 2021

මුලතිව්, මූන්ගිල්ආරු ගම්මානයේ 12 හැවිරිදි යෝගරාසා නිදර්ශනා නමැති දැරියක ගැබිනියක බව දැනගත් පසු මාපියන් මැදිහත්වී දරු ගැබ විනාශ කරන්නට යාම නිසා අවාසනාවන්ත ලෙස ඇය මියයාමේ ... Read More

වෙහෙසකර LPL ජයග්‍රහණය සතුටින් සමරන “Jaffna Kings” ( වීඩියෝ )

Author- December 24, 2021

ජැෆ්නා කිංග්ස් දෙවන වරටත් තම LPL කිරුළ රැක ගැනීමට සමත් වුණා . අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමත් වුණ ගාලු කණ්ඩායම සමඟ ඉතා හොඳ තරගයක් දැකබලාගැනීමට ක්‍රිකට් ... Read More

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන්

Author- December 23, 2021

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරා තිබෙනවා. උත්සවය ... Read More

අගමැති තිරුපති යයි

Author- December 23, 2021

දෙදින පුද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් තිබෙනවා. අගමැතිවරයා සහ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද තිරුපති නගරයට ළගා වී ඇති බවයි ඉන්දීය ... Read More

රන්ජන්ගේ ඉල්ලීම

Author- December 23, 2021

බන්ධනාගාරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා අවසර ඉල්ලා ඇති බවට වාර්තා වනවා. ... Read More

” මිත්තානිසංස” කෘතිය ජනපති ප්‍රධානත්වයෙන් එළිදක්වයි

Author- December 22, 2021

පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක ස්වාමීන් වහන්සේගේ ශාසන දිවිය අලළා රචිත “මිත්තානිසංස” කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබෙනවා. උන්වහන්සේගේ ශාසන දිවියට 50 වසරක් පිරීම ... Read More

අද විදුලිය කපයි ?

Author- December 22, 2021

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේ (22) විදුලිය විසන්ධි වීමක් විය හැකි බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. එහි ... Read More

“ජිනීවා පරාජයේ දෝංකාරය”මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිට දෙයි

Author- December 21, 2021

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ... Read More