Category: ප්‍රධාන පුවත්

විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර් ගය තවත් දැඩි වෙයි

Author- September 24, 2025

ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය ... Read More

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

Author- September 24, 2025

ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ ... Read More

හර් ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

Author- September 23, 2025

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර් ශ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ. ජනක් ද ... Read More

ඉදිරි මාස දෙකේදී සෞඛ්‍ය කාර් ය සහයකයෝ 1900 ක් බඳවා ගන්න සැලසුම්

Author- September 23, 2025

රෝහල් වල අතරමඟ නවතා ඇති ඉදිකිරිම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර දෙක ඇතුලත අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 45 ක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ... Read More

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Author- September 23, 2025

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව ඒ බව දැනුම් දී ඇත. විදුලිබල සැපයීම ... Read More

උද්ධමනය ඉහළට

Author- September 22, 2025

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ... Read More

සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක්

Author- September 22, 2025

වසරේ පළමු මාස 7 තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. ... Read More

විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි – මෙන්න ගැසට්ටුව

Author- September 22, 2025

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා ... Read More

පුද්ගලයින් 78 දෙනෙක් නාවික හමුදා භාරයට

Author- September 21, 2025

නීති විරෝධී ලෙස ධීවර කටයුතුව නිරතවූ පුද්ගලයින් 78 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ සති දෙකක් තුල සිදුකල මෙහෙයුම් මඟින්, ... Read More

මුදල් අවභාවිතා වීම ගැන විමර් ශනයක්

Author- September 21, 2025

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා වී ඇති බවට අනාවරණය වී තිබේ. බුද්ධ සාශන සහ ආගමික කටයුතු ... Read More