Category: ප්‍රධාන පුවත්

” සුවඳ දැනී දැනී දැනෙනවා .” දැනෙන්න වැඩි වුන ඉන්ධන මිල

Author- December 21, 2021

මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව වැඩි වූ මිල ගණන් ... Read More

පළමු වසර ආරම්භය අප්‍රේල් මාසයේ සිට

Author- December 20, 2021

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම ... Read More

උත්සව සමයේ රට වහයිද ?

Author- December 20, 2021

නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. පසුගිය ... Read More

ප්‍රියන්ත ඝාතනය පාකිස්තාන පාර්ලිමේන්තුවේ විවාදයට

Author- December 20, 2021

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේ සියල්කොට් නුවර දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී විවාදය අද(20)දින ආරම්භ වනවා. එරට අග්‍රාමාත්‍ය ... Read More

දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරුන් හෙට බලය පෙන්වයි

Author- December 19, 2021

දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(20) පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. සීමාවාසික පත්වීම් හි කටයුතු කළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම මුල් ... Read More

විනය තමයි හමුදා නිලධාරියෙකුගේ වැදගත්ම අංගය – ජනපති

Author- December 19, 2021

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More

රියදුරුට පාලනය නොවූ පදියතලාවේ බස් අනතුර

Author- December 19, 2021

මහඔය පදියතලාව මාර්ගයේ වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක් වී පෙරළීමෙන් එහි ගමන් ගත් 17 තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ... Read More

මේ සිරිපා වන්දනා සමයයි

Author- December 18, 2021

ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹේ. එළැඹෙන මැයි මස, එසේත් නැතිනම් වෙසක් මාසය දක්වා එය එසේමය. මෙරටට පමණක් නොව විදේශිකයන්ට ද ශ්‍රීපාද කන්ද තරණය අපූර්ව අත්දැකීමකි. ... Read More

බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තයින්ට ලබුණු දඬුවම

Author- December 18, 2021

2018 වසරේ බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබෙනවා. ඒ අනුව එම නඩුව සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ... Read More

උඳුවප් පුර පසළොස්වක පෝය අදයි

Author- December 18, 2021

2021 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි. ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ... Read More