Category: ප්‍රධාන පුවත්
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසාදමයි
රට තුළ ඇමරිකානු ඩොලර් ඉතිරි කිරීමට ගන්නා පියවරක් ලෙස විදෙස් දූත කාර්යාල තුනක් වසා දැමීමට තීරණය කර ඇත. ඒ පිළිබඳව අදහස් දක්වමින් විදේශ අමාත්‍ය, මහාචාර්ය ... Read More
ජයශ්‍රී ට , අරුණ ලියාන් වාරණයක් දමයි
ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ ... Read More
ගෑස් සමාගම්වලට ගෑස් පෙන්වයි
ඉදිරියේ දී SLSI විසින් පමණක් අනුමත කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. Read More
රතුපස්වල වතුර නඩුව විභාගයට
රතුපස්වල සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී ඊයේ විභාගයට ගැනුණා. එහිදී සිද්ධිය සිදුවූ 2013 වසරේ දී ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නිලන්ත පෙරේරා සාක්ෂි ... Read More
තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 4ක් මෙරටින් හමුවෙයි
මෙරටින් තවත් ඔමිකෝන් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තාවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ... Read More
වෛද්‍ය ෂාෆි යළි සේවයේ ..කතුන් වඳ කළ චෝදනා ඉවරද ?
කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවකය පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා ... Read More
ලිට්‍රෝ අධිකරණයට පොරොන්දුවක් දෙයි
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අනුමත කරන ප්‍රමිතීන් සහිත ගෑස් පමණක් මින් ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම අද අභියාචනාධිකරණයට ... Read More
සිරිපා වදින්න යන්න එන්නත් කාඩ් එක අරන් යන්න
සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත. එමෙන්ම සියලු බැතිමතුන් ... Read More
මංගල උත්සව ඇතුළු උත්සව සම්බන්ධයෙන් ගත් තීරණය
අද සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් සඳහා දීර්ඝ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසයි. ඒ ... Read More
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට සම්බන්ධ ගැසට් පත්‍රයක්
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය පහතින් කියවිය හැකියි. Read More

