Category: ප්‍රධාන පුවත්

සිරිපා වදින්න යන්න එන්නත් කාඩ් එක අරන් යන්න

Author- December 16, 2021

සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත. එමෙන්ම සියලු බැතිමතුන් ... Read More

මංගල උත්සව ඇතුළු උත්සව සම්බන්ධයෙන් ගත් තීරණය

Author- December 16, 2021

අද සිට බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් සඳහා දීර්ඝ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසයි. ඒ ... Read More

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට සම්බන්ධ ගැසට් පත්‍රයක්

Author- December 15, 2021

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය පහතින් කියවිය හැකියි. Read More

දුම්රියත් නවතී ?

Author- December 15, 2021

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය රියැදුරන් සහ නියාමක සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද දහවල් 12.00 සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන ... Read More

ණය ගෙවන්න ශ්‍රී ලංකාවෙන් අපූරු යෝජනාවක්

Author- December 15, 2021

ශ්‍රී ලංකාව සාගර අධිවේගී මාර්ගයක් නිර්මාණය කර එම මාර්ගය ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති රටවලට භාවිතයට ලබා දී ණය ආපසු ගෙවීම නිදහස් කිරීමක් ඉල්ලා සිටීමට ... Read More

ගෑස් පිපිරුණොත් සජිත්ට කියන්න (වීඩියෝ)

Author- December 14, 2021

රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය ... Read More

මිනිස්සුන්ට ගෞරව කරන විදිහ උගන්වන්න අර්ජුන ලිපියකින් ඉම්රාන්ට දන්වයි

Author- December 14, 2021

පාකිස්ථානයේ දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරට සාධාරණය ඉල්ලා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට ලිපියක් යවා තිබෙනවා. ඒ ... Read More

ආනයනය කළ ලිට්රෝ ගෑස් තොගය ප්‍රතික්ෂේප කරයි

Author- December 14, 2021

ලිට්රෝ සමාගම විසින් පසුගිය දා ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. අදාළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් තරම් නොමැති බවට අනාවරණ ... Read More

ඉන්දියාවෙන් ලංකාවට හදිසි ආධාර පැකේජයක් ?

Author- December 13, 2021

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදෙනු පිණිස, ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව Economic Times පුවත්පත වාර්තා ... Read More

මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක තනතුරට

Author- December 13, 2021

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිබේ. එම පත්වීම 2022 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ... Read More