Category: ප්‍රධාන පුවත්

මස්කෙළිය උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රිවරයෙකු අතර ගැටුමක් – උප සභාපති පහරකා රෝහලේ

Author- December 13, 2021

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම අද (13) පැවති අවස්ථාවේ , එම සභාවේ උප සභාපති පෙරියසාමි ප්‍රදීපන් මහතාට , මන්ත්‍රීවරයෙකු විසින් වීදුරුවකින් හිසට පහර දී ... Read More

ලියුම් අතරමග , පියුම් හෙට ගෙදර – පැය 32ක සංකේත වැඩ වර්ජනයක්

Author- December 13, 2021

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති අද (13) පස්වරු 4රේ සිට පැය 32ක සංකේත වර්ජනයක නිරත වනවා. ඒ වැටුප් විෂමතාව ඇතුළු සේවා ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ... Read More

ජනපති පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් ගැසට් නිවේදනයක්

Author- December 13, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කරමින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නව පාර්ලිමේන්තුව ජනවාරි ... Read More

වෙසක් දවසටත් බාර් වහනවානම් නත්තල් දවසටත් බාර් වහන්න – කාදිනල් හිමි නත්තල් දවසට මත් පැන් දෙන යෝජනාවට ප්‍රබල විරුද්ධත්වයක්

Author- December 12, 2021

අද පැවති දේව මෙහෙයකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කලේ නත්තල යනු බීලා බීලා මැරෙණ දවසක් නෙවෙයි, මේ විදිහට යෝජනාවක් ගෙන ඒම තුලම ... Read More

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අරඹයි

Author- December 12, 2021

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් ... Read More

ආසියාවේ රැජින ලංකාවෙන් හමුවෙයි

Author- December 12, 2021

ආසියාවේ රැජින ‘කුවින් ඔෆ් ඒෂියා’ ලෙස නම් කළ මේ වනවිට හඳුනාගෙන ඇති ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරටින් හමු වී තිබෙනවා. මෙම නිල් මැණික ... Read More

පැය භාගයක විදුලි කප්පාදුවක්.

Author- December 12, 2021

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් ඇතිවීම නිසා පස්වරුව 6.00 සිට රාත්‍රී 9.30 කාලය තුළ විනාඩි 30 ක විදුලි සැපයුමේ කප්පාදුවක් කරන බව විදුලිබල අමාත්‍යංශය ... Read More

චීවරයේ සැබෑ අර්ථය, බලය,ගුණය පෙන්වූ අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ ගුණ සමරුව අදයි

Author- December 12, 2021

මෙරට නූතන බෞද්ධ පුනර්ජීවනයේ පෙර ගමන් කරුවකු වූ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 18 වැනි ගුණසමරුව අදට(12) යෙදී ඇත. වර්ෂ 2003 දෙසැම්බර් 12 වැනි දින රුසියාවේදී ... Read More

බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා ජනපති හමුවෙයි.

Author- December 11, 2021

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා අද (11) පෙරවරුවේ මිරිහාන ජනාධිපති නිවසේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. මිලියනයකට ආසන්න බෝරා ... Read More

ප්‍රියන්තගේ පවුලේ අයට ශෝකය පළකරන්න ලංකාවට එනවා – ප්‍රියන්ත බේරගන්න දිවි නොතකා ක්‍රියාකළ මලික් අද්නාන්

Author- December 11, 2021

පාකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වූ පාකිස්ථානු ජාතිකයා මෙරට පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්විය යුතු බව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ... Read More