Category: ප්‍රධාන පුවත්
වයඹ පළාත් ආණ්ඩුකාරධුරයට වසන්ත කරන්නාගොඩ
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කර තිබෙනවා. ඒ මහතා මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය ... Read More
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අද – 1768කට උසස්වීම්
අදට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 84 දෙනෙකු ඇතුළු නාවිකයන් 1768 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. නාවික හමුදාව නිවේදනය කළේ නාවික ... Read More
ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවන් 8ක් අත්අඩංගුවට.
පාකිස්ථානයේ සියල්කොට් හිදී සිදු වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළ තවත් ප්‍රධාන සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ... Read More
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ බිරිඳ ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි – 4ක් ජිවිතක්ෂයට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී මෙම හෙලිකොප්ටරය කඩා වැටී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ ... Read More
ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම දුර්වල තත්ත්වයක – PHI සංගමය ( වීඩියෝ )
ජනhttps://youtu.be/dRUKGb-yBQIතාව සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුගතව කටයුතු නොකරන තත්ත්වයක් තුළ ඉදිරි උත්සව සමයේ ද කොවිඩ් අවදානම ඉහළ යා හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි. එම සංගමයේ ... Read More
ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් ලැබුණු උපදෙස
දෙසැම්බර් 04 වන දිනට පෙර අලෙවි කර ඇති පොලිතින් මුද්‍රා ඉවත් නොකරන ලද (භාවිතා නොකළ ) ගෑස් සිලින්ඩර් යළි ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට ... Read More
රසායනික පොහොර ආනයන තහනම ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.
කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. Read More
ප්‍රියන්ත කුමාරගේ පවුලට මුදල් ප්‍රදානයක් (වීඩියෝ )
පාකිස්තානයේ සියල්කොට් නගරයේදී පසුගිය සිකුරාදා (03) සාහසික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ... Read More
මාතර දෙනියාය කොටපොල ඡන්දය දින්නේ කවුරුන්ද ? ජවිපෙද ? පොහොට්ටුවද ?
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ බලය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇතිබවට වාර්තා වෙනවා දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම ... Read More
ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.
පාකිස්තානයේ දී සාහසික ලෙස ප්‍රියන්ත කුමාර මහතාව ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉමිතියාස් හෙවත් බිල්ලි ... Read More

