Category: ප්‍රධාන පුවත්

සපුගස්කන්ද ආයෙත් දැල්වේ.

Author- December 7, 2021

දින 50කට තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. බොරතෙල් නොමැති වීම හේතුවෙන් පිරිපහදුව පසුගිය මස 15 වැනි ... Read More

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ දේහය නිවසට

Author- December 7, 2021

පාකිස්තානයේ සියල්කොට්හි දී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද (07) අලුයම ඔහුගේ නිවෙසට රැගෙන පැමිණ තිබෙනවා. පාකිස්තානයේ ලාහෝර් සිට මෙරටට රැගෙන ආ ප්‍රියන්ත ... Read More

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් වාර්තා වෙයි

Author- December 6, 2021

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි. ... Read More

රාජකාරිය කිරීමට පසුබිම නිර්මාණය කරදෙන්නැයි විදුලි වෘත්තීය සමිති ඉල්ලයි

lasantha- December 6, 2021

https://youtu.be/0rm2JXC1cVg අදාළ නිලධාරීන්ට අදාළ රාජකාරීන් කිරීමට පසුබිම නිර්මාණය කරදෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත මහතා පැවසීය. අද පස්වරුවේ ... Read More

අයවැය 2022: ඔබට බලපාන්නේ කොහොමද?

lasantha- November 15, 2021

2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (නොවැ. 12) පස්වරු 02.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹුණි. මෙය මෙරට 76 වැනි අයවැය ... Read More

X-Press Peral නෞකාවට මොකද වෙන්නේ?

lasantha- October 20, 2021

ශ්‍රී ලංකාවේ කොළඹ වරායට නොදුරු මුහුදේ සිදුවු MV X-Press Peral නෞකා අනතුර යනු කිසිදිනක අමතක කළ නොහැකි සහ මෙතෙක් අවසන් යැයි කිව නොහැකි මෙරට ඉතිහාසයේ ... Read More

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

lasantha- October 19, 2021

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් දිය යුතුයි

lasantha- October 19, 2021

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දි කතෝලික ජනතාවට සාධාරණ ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. තම දේශපාලන ජිවිතයේ කනගාටුදායකම සිද්ධිය ... Read More

හදිසි නීතිය: ”සීනි මිල සහ සහල් මිල තීරණය කරන්නත් ඒ බලය ඕනද ?”

lasantha- October 17, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගෝස්තු 30 වැනිදා පනවන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය වැඩි ඡන්ද 81කින් සැප්තැම්බර් 06 වැනිදා ... Read More

පොහොර අර්බුදය : ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ කාබනික පොහොර කතාව වෙනස් කරයි

lasantha- October 17, 2021

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඔත්තෝබර් 13 වැනි දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ... Read More