Category: ප්‍රධාන පුවත්
සම්පත් මනම්පේරිව දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (17) දහවල් අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල ... Read More
ඇණහිට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද ඇරඹේ
ඇණහිට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද (17) ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. ඇණහිට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම අතර කොටසේ ඉදිකිරීම් අද යලි ආරම්භ ... Read More
විදුලි සේවකයින් අද ලෙඩ වෙයි
ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ ... Read More
රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව ... Read More
ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4කට තහනමක් – ගැසට්ටුවකුත් එළියට
ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර්, රෙඩ් ලයින් ... Read More
දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් – කාන්තාවක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ ... Read More
2025 දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්
ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබේ. අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් ... Read More
හම්බන්තොට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි
හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා තිබේ. ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් ය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ ... Read More
විදුලිබල මණ්ඩල සේවක සංගම්වලින් ආණ්ඩුවට රතු එළියක්
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය ... Read More
දුරගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක් ගත යුතුයි
සියලු දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැළසුම් කර තිබේ. ඒ අනුව, ලබන මස මුල සිට එය ... Read More

