Category: ප්‍රධාන පුවත්
බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ
මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය, 2025 සැප්තැම්බර් 09 දින සිට බලපැවැත්වෙන ... Read More
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. අදාළ නඩුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක ... Read More
ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල
තවත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. සංචාරක වීසා මත රැකියා සඳහා ... Read More
බන්ධනාගාරගත අපරාධකරුවන් ගැන විශේෂ අධීක්ෂණයක්
බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 556 ක් අධීක්ෂණය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ ... Read More
ප්‍රදේශ කිහිපයකට අඛණ්ඩ ජල සැපයුමට බාධා
වියලි කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, වජිරා තිරාණගම මහත්මිය ... Read More
අයවැය නොවැම්බර් 7 වැනිදා
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 ... Read More
හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය. ඒ "ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව ... Read More
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් දීමනාව හෙට බැංකු ගිණුමට
2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. රුපියල් 11,201,647,000 ක මුදලක් ... Read More
ලෝක ඉතිහාසයේ ප්‍රබලතම ත්‍රස්ත ප්‍රහාරය…පෙන්ටගන ප්‍රහාරයට අදට වසර 24යි
අමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරය සිදුවී අදට වසර 24ක් සම්පූර්ණ වේ. 2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා ඔසාමා බින්ලාඩ්න් ප්‍රමුඛ අල් කයිඩා ත්‍රස්ථ සංවිධානය අමෙරිකාවට, මරාගෙන ... Read More
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය. ... Read More

