Category: ප්‍රධාන පුවත්

බස් ගාස්තු ඉහළ දැමීමට යෝජනාවක්

Author- March 23, 2026

බස් ගාස්තු 10% කට වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට යෝජනා කරමින්, කැබිනට් අනුමැතියට යොමු කෙරේ. - ජාතික ගමනාගමන කොමිෂන් සභාව Read More

IMF නියෝජිත පිරිසක් මාර්තු 26 වැනිදා දිවයිනට

Author- March 20, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව එම අරමුදලේ සන්නිවේදන ... Read More

රාමසාන් උත්සවය හෙට

Author- March 20, 2026

හෙට දින (21) මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය දැනුම් දෙයි. මහ පල්ලිය දැනුම් දෙන්නේ, ඊයේ (19) නව සඳ දර්ශනය නොවීම ... Read More

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්

Author- March 20, 2026

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය එක්ව ගුවන් සමාගමේ ජාත්‍යන්තර බැඳුම්කර (International Bond) ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ. මෙම ගනුදෙනුව ... Read More

ගෑස් නැව් දෙකක් දිවයිනට

Author- March 18, 2026

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි. ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ... Read More

අද බස් ධාවනය අවශ්‍යතාව අනුව – දුම්රිය ධාවනයෙත් වෙනසක්

Author- March 18, 2026

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා ... Read More

රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු

Author- March 16, 2026

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර ... Read More

දින 10කදී ඩීසල් මෙට්‍රික් ටොන් 57,000ක් හා ප්‍රෙටල් මෙට්‍රික් ටොන් 47,000ක් නිකුත් කරලා

Author- March 16, 2026

මැදපෙරදිග ගැටුම් ආරම්භ වී පළමු දින 10 තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 57,000ක් පිරවුම්හල් හරහා ජනතාවට නිකුත්ව තිබේ.එලෙස නිකුත් කර ඇති ප්‍රෙටල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 47,000ක් ... Read More

ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන

Author- March 16, 2026

සියළුම ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ, ඒ ... Read More

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

Author- March 15, 2026

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ ... Read More