Category: ප්‍රධාන පුවත්

පොහොර සහනාධාරයටත් QR

Author- August 19, 2025

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම ... Read More

තැපෑල අදත් වැඩ නෑ

Author- August 19, 2025

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක ... Read More

මෙරට ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩුවෙයි

Author- August 19, 2025

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇති බව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා විදේශ කටයුතු විදේශ රැකිය ... Read More

මෙරටට සංචාරක පැමිණීම ලක්ෂ 15 පනී

Author- August 18, 2025

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට ... Read More

රතන හිමි සහ හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු

Author- August 18, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ ... Read More

කාර් මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළට

Author- August 18, 2025

මේ වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එම අගය මුලු රැකියා ... Read More

රේගුව ඉතිහාසයේ වැඩිම ආදායම ලබයි

Author- August 17, 2025

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසනවා. ශ්‍රී ලංකා රේගුව විසින් ... Read More

තෙත වී මිලදී ගැනීම අත්හිටුවයි

Author- August 17, 2025

තෙත වී මිලදි ගැනීම අත්හිටුවා තිබේ. වී අලෙවි මණ්ඩලය පවසන්නේ, මෙවර යළ කන්නයේ වී මෙට්ට්‍රික් ටොන් විසි දහසකට වැඩි ප්‍රමාණයක්, මේ වනවිට මීලදි ගෙන ඇති ... Read More

වර් ජනයකට සැරසෙන තැපැල් සේවකයින්

Author- August 17, 2025

සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, පස්වරු 4 ... Read More

දුම්රියක් පිට පනී

Author- August 16, 2025

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන අංක 8056A ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි ... Read More