Category: ප්‍රධාන පුවත්
රඳවාගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් මුදාහැරීමට එකඟවෙයි
ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ ... Read More
ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට
ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග එකම ... Read More
දෙදෙනෙකුට දිවි අහිමි කළ මධ්‍යම අධිවේගයේ අනතුර
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුර සිදුවූයේ ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙනි. ... Read More
පැරණි ජාතිවාදී, විනාශකාරී ඝෝෂාවන්ට අපි ගනු ලබන ඉදිරි ක්‍රියාමාර් ග ආපසු හැරවීමට ඉඩ තියන්නේ නෑ
යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ ලෝක පොල් දින සැමරුමට සමගාමීව ... Read More
බස් රථවලට තෙල් මිල අඩු වුනා මදිලු
ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. Read More
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර් ජනයක
රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ... Read More
උතුරට ගිය ජනපති කච්චතිව් ගැන කතා කරයි
තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ... Read More
අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර් යයි
අධිවේගී මාර් ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල ... Read More
ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද සිට
ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වෙයි. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි. ඊට ... Read More
රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්
ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ... Read More

