Category: ප්‍රධාන පුවත්

පානදුරේ අපරාධ කල්ලි අතර ගැටුමක් – පුද්ගලයෙකු මරුට

Author- August 28, 2025

පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ... Read More

හිටපු ජනපති රනිල් තවදුරටත් ජාතික රෝහලේ

Author- August 27, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍යනම් පෞද්ගලික රෝහලක හෝ විදෙස් රෝහලක ප්‍රතිකාර ලබා ගත හැකි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. විජලන ... Read More

අගෝස්තු වැඩිහිටි දීමනාව අද

Author- August 27, 2025

සුබසාධඛ ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ... Read More

රටම බලා සිටි නඩු තීන්දුව – රනිල්ට ඇප

Author- August 26, 2025

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ ... Read More

පළාත් පාලන ආයතනවලට අලුතින් බරවාහන

Author- August 26, 2025

පළාත් පාලන ආයතන සදහා අවශ්‍ය බරවාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සදහන් ... Read More

2024 A/L කඩඉම් ලකුණු එළියට

Author- August 26, 2025

2024 අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ, ඒ අනූව එක් එක් දිස්ත්‍රික්කවලින් ... Read More

රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක්

Author- August 24, 2025

පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ... Read More

බොරලැස්ගමුවේ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට

Author- August 24, 2025

බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ... Read More

දුම්රිය මගීන්ට දැනුම්දීමක්

Author- August 24, 2025

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙනි. දුම්රිය ... Read More

හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට

Author- August 23, 2025

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස ... Read More