Category: ප්‍රධාන පුවත්
ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීමට එකාවන්ව පෙළ ගැසෙමු – ජනපති
ශිෂ්ට සම්පන්න සමාජය ගොඩනැඟීම සඳහා එකාවන්ව පෙළ ගැසෙමුයැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ... Read More
පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් ... Read More
වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස්වරයා CID අත්අඩංගුවට
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව ... Read More
පශු වෛද්‍ය වර් ජනය අරඹයි
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ... Read More
ස්වසන රෝගවල වැඩිවීමක්
පවතින වැසි සහිත කාලගුණයත් සමග ස්වසන රෝගවල වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ස්වසන ... Read More
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර් ජනය අවසන්
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8 ට අවසන් විය. පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කළේ, ... Read More
ජාත්‍යන්තර සාගර දිනය අද
ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ. මෙවර එහි තේමාව, '' අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු '' යන්නයි. සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය ... Read More
පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා ... Read More
ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන නිවේදනයක්
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. ... Read More
සංගම් 5න් සංගම් 4ක් වර් ජනය අතහරී
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කෙරුණි. සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ ... Read More

