Category: ප්‍රධාන පුවත්

හජ් උත්සවය අදයි

Author- June 7, 2025

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම ... Read More

ව්‍යාපෘති සැලසුම් කළ කාලය තුළම අවසන් කරන්න – ජනපති

Author- June 6, 2025

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර ... Read More

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Author- June 6, 2025

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ... Read More

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර් ජනය අදත්

Author- June 6, 2025

සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දිනයේත් ක්‍රියාත්මක වනවා. සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ... Read More

තරඟ පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට නඩු

Author- June 5, 2025

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ... Read More

කාර් යාල ඇතුළට මුඛ ආවරණය තවම අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අංශ කියයි

Author- June 5, 2025

කාර් යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පළදින ලෙස උපදෙස් දිමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඉන්ෆ්ලුවන්සා සහ කෝවිඩ් වෛරසයක් වර්ධනය වන බැවින් කාර්යාල ... Read More

දුම්රිය ප්‍රමාදයක්

Author- June 5, 2025

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ... Read More

සෑම දරුවෙකුටම අනන්‍ය දත්ත ගොනුවක් සහ හැදුනුම්පතක්

Author- June 4, 2025

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ ... Read More

කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

Author- June 4, 2025

නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර, රෝගීන් පරීක්ෂාව වැඩිකර, පී සී ආර් යන්ත්‍ර ප්‍රමාණය සක්‍රීය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ... Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ අද එක්වන එයාර් බස් ගුවන් යානය

Author- June 4, 2025

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. පැරිස් ... Read More