Category: ප්‍රධාන පුවත්
උණුසුම නිසා පාසල්වලට විශේෂ මාර් ගෝපදේශ මාලාවක්
පවතින උණුසුම් කාලගුණයත් සමඟ පාසල් ළමුන් සම්බන්ධයෙන් විශේෂ මාර්ගොපදේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ දහවල් කාලයේ ළමුන් ... Read More
බොරතෙල් මිල පහළට
අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 87.88ක පමණ අගයක සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඇමෙරිකානු බොරතෙල් බැරලයක් ඩොලර් 83.35ක් පමණ අගයක ... Read More
රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට වැඩ වරදී
මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ. ... Read More
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ... Read More
CEB විදුලිය සේවාව EDL සමාගමට පවරයි
විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ ලංකා විදුලි බල මණ්ඩලය මෙතෙක් ඉටු කරන ලද විදුලිය බෙදා හැරීමේ වගකීම Electricity Distribution Lanka (Pvt) Limited (EDL) වෙත පවරා ... Read More
පාසල් ප්‍රවාහන ගාස්තු අද සිට 5%කින් ඉහළට
ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මාධ්‍ය ... Read More
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
ඉන්ධන මිල ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් ... Read More
ඉරානයේ නව උත්තරීතර නායකයා පත්වෙයි
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස, මොජ්ටාබා කමේනි පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ. ඔහු, පසුගියදා ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වේ. ... Read More
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට සැලසුම්
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. හිඟවන ... Read More
අදත් ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් වෙළෙඳපොළට
අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව ගතවූ කාලය ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට ... Read More

