Category: ප්‍රධාන පුවත්
පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර් ජනය තාවකාලිකව අත්හිටුවයි
පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද(28) පෙරවරු 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල ... Read More
දිස්ත්‍රික්ක 4කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ ... Read More
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද බලය පෙන්වයි
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් ... Read More
දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වේ. ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය ... Read More
රටම හඬවා හෙළයේ නිළි රැජින මාලනී දැයෙන් සමුගනියි
හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි. පසුගිය 24 ... Read More
වැස්ස වැඩිවෙයි… මුහුදු යන්න එපා – ධීවරයින්ට දැනුම්දීමක්
මුහුදු ප්‍රදේශ කිහිපයක නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. එම මුහුදු ප්‍රදේශ වන්නේ, හලාවත සිට පුත්තලම ... Read More
පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී
විදෙස් ජාතිකයෙකුට ශ්‍රී ලාංකිකයෙකු විසින් පහරදීමේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යජාලා වල සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය ... Read More
නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේවනවිට තැන්පත් කර තිබේ. දේහය අද සිට මහජන ... Read More
කොළඹට අද පැය 12ක් වතුර නෑ
කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ ... Read More
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත ... Read More

