Category: ප්‍රධාන පුවත්

A/L විභාගය නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

Author- July 11, 2025

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. ... Read More

O/L විභාගයේ A සාමාර් ථ 9 ක් ගත් සිසුන් ගණන 13,392ක්

Author- July 11, 2025

2024 අපොස සාමාන්‍ය පෙළ විහාගයේ දී සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි මහත්මිය ... Read More

ආනයනික කිරිපිටි මිල ඉහළට

Author- July 10, 2025

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ. ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඒ බව පවසයි. මේ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 ... Read More

දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 ක්

Author- July 10, 2025

දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ... Read More

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 30%ක තීරු බද්දක්

Author- July 10, 2025

ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක ... Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක්

Author- July 9, 2025

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර් ව දැනුවත් වීමකින් සිටිබව විමර්ශනවලදී අනාවරණය වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) ... Read More

පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

Author- July 9, 2025

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා ... Read More

තවත් ලක්ෂ දෙකක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර

Author- July 9, 2025

තවත් ලක්ෂ 2ක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර ගන්නා බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ... Read More

වෛද්‍ය මහේෂි විජේරත්න යළිත් රිමාන්ඩ්

Author- July 8, 2025

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ... Read More

2027 වර්ෂයේ සිට අලුතෙන් එන දේපොළ බද්ද

Author- July 8, 2025

2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත ... Read More